Sachini Nisansala - Ane Oya ( අනේ ඔයා ) | Official Music Video

Sachini Nisansala
Sachini Nisansala
681.2 هزار بار بازدید - پارسال - #aneoya
#aneoya #sachini #nisansala

Stream on Apple Music and Spotify etc..
https://music.mrecentertainment.com/A...

Artist - Sachini Nisansala
Melody - Piyath Rajapakse
Music composed - Piyath Rajapakse
Lyrics - Dilan Weerasooriya
Music Produced - Mahiru Senarathne
Mix and Mastered - Mahiru Senarathne
Produced By - Mahesh Nalinda Dayarathna
Ama Visual Concept - Upeka Amapani Galmangoda
Writer & Director - Nimna Dewpura
Cinematographer - Shihara Osha
Editor & colourist - Nerun Kalpajith
Art director - Kasun Ukwattha
Assistant director - Sanjula Silva
Production Manager - Thilina De Silva
Production Assistant - Desha Vimukthi
                                        Chamara Sandaruwan

Akalanka Prabashwara | Thiloka Wickramagalla | D V D Jinadasa | Kasun Ukwattha | Wasana S Peiris | Dilshan Shanuka

Follow & like Sachini Nisansala
https://www.facebook.com/profile.php?...
https://www.facebook.com/sachini.sans...
Instagram Instagram: sachini1845

Special Thanks

Amma | Thaththa | Appachchi & Our Family
Nadeesha Dayarathna | Janith Lohitha
https://mrecentertainment.com/
Chamath Peiris
Janaka Daladawatta (Pansilu Music)
Mudriq Ahamed

Lyrics

මේ ආකාසේ පුරාම
මන් සොයමී හැමදාම
රූ නාරී තාරුකාව....
බැබලේදෝ මා ගාව....
සෑම දාම මන්.... පෙනේවා කියා පතන්නම්
ආදරේට මන්.... ඇසිපිය නොහෙලා ඉදන්....

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම....
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා....

පෑව ඒ ආල හිනාව
මන් දකිමී සද  ගාව
නුබ නැති මේ හැන්දෑව
තනියම හැඩුනේ නොදැනීම....
පාලු රෑට මන්.... ඔබ මා ලග යැයි සිතන් සිඹින්නම්....
ආදරේට දැන්....  ඔබගේ සලුවක් වුනත්....

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම....
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා....

Thank you...
پارسال در تاریخ 1401/12/05 منتشر شده است.
681,236 بـار بازدید شده
... بیشتر