Handa Gawin ( හඳ ගාවින් ) Slowed + Reverb 2023

Dark Vibez
Dark Vibez
1.9 هزار بار بازدید - 11 ماه پیش - #handagawin
#handagawin #slowedandreverb #srilanka #2023 #sinhalasong #latenight #darkvibes #aesthetic #hearttouching #subscribe

-Use the headphone for Better Experience -

DILU Beats - Handa Gawin

Slowed Reverb by @Darkvibez

attention

We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe and like that original songs.
(In description all the videos, the link of the video related original video )

for any complaint - [email protected]

original song link - DILU Beats - Handa Gawin (Official Ly...

Music by DILU Beats
Lyrics by Sahan Isuranga @DrBSKingLK

නොසිතු මේ
අලුයමේ
ඈ ඒදෝ ගාවින් මා
තිරික්කලේ
ගමන් ගියේ
පටු පාරේ
ඈ හා මා
ගින්නෙන් වැසී
තරු විසී
තව දෑසක් අළුවීලා
අද මෙසේ
තනියමේ
ඉන්නේ ඇයි අපි
හඳ ගාවින් ආයෙත්
මානම් පියඹන්නෑ
(පියඹන්නෑ)
ඒ යාමේ ආයෙත්
අපිනම් හමුවෙන්නෑ
(හමුවෙන්නෑ)
හුදකලාවේ වෙලී ඉන්නම්
මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත්
පරවුණු මල්නම්
පැලවෙන්නෑ
(නෑ පැලවෙන්නෑ)
වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා
නොවයි අපි
ආදරෙන් වෙලුනා
දවස් ගෙවී
හවස් වෙවී
හරස් වෙවී
දෑතේ පැටලේවී
ආලේ මැසිමෙන්
දෙන්නම් දුසිම් ගනන්
පෙම් මල් විසී
අහසේ පැතිරේවී
ආරාධනා,
මේ වාදනා,
පෑ චෝදනා මා හා ඇවිදීවී
මා ප්රාර්ථනා,
ඈ නර්තනා,
මේ වර්තමානේ
මා තනිවේවී
හී සැරෙන්
හිත පාරණා
කාරණා තිබුනා
හීතලෙන්
තැවී වුන්නු මා
මීදුමේ ගිලුනා
හඳ ගාවින් ආයෙත්
මානම් පියඹන්නෑ
(පියඹන්නෑ)
ඒ යාමේ ආයෙත්
අපිනම් හමුවෙන්නෑ
(හමුවෙන්නෑ)
හුදකලාවේ වෙලී ඉන්නම්
මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත්
පරවුණු මල්නම්
පැලවෙන්නෑ
(නෑ පැලවෙන්නෑ)
වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා
නොවයි අපි
ආදරෙන් වෙලුනා
11 ماه پیش در تاریخ 1402/05/30 منتشر شده است.
1,937 بـار بازدید شده
... بیشتر