Sandata Thibuna Niwannata - සඳට තිබුණා නිවන්නට | Chandana Liyanarachchi FT Thakshila Wijewardana

Thakshila Wijewardana
Thakshila Wijewardana
28 هزار بار بازدید - 9 ماه پیش - Sandata Thibuna Niwannata - සඳට
Sandata Thibuna Niwannata - සඳට තිබුණා නිවන්නට

Vocals: Chandana Liyanarachchi FT Thakshila Wijewardana
Melody: Dr. Rohana Weerasinghe
Lyricist: Asanka Ruwan Sagara

Casting: Kavinga Perera
Director: Irushka Bogoda
DOP: Vishwajith Dissanyake (VICKY)
Make-up & Hair: Glamour by Iresh Eranga

Special Thanks:
- Asanka Ruwan Sagara for  gifting the lovely lyrics!
- Mr. Wasantha Withana & Mrs. Ramani Withana for introducing Dr. Rohana Weerasinghe
- My Husband: Priyanga Wijewardana
- My Two Daughters: Miheli Tashyaana & Methaaya Nivyni
- for their love and endless support

Lyrics:
*******
- සඳට තිබුණා නිවන්නට
- නිවෙන්නට ළඟ සඳපහන අහසේ...

- හඬන්නට ළඟ ඔබේ ඇස් නොබලා
- මටත් යන්නට උනා නම්
- වැලපෙනා මේ සුසුම් ගෙන රහසේ...

- වසා දොරගුළු ප්‍රේමයේ
- නික්මනට සැරසී
- තැවුල් මහ වැසි වැටෙයි
- අපේ පියවර ලකුණු නොදැකම
- නිම්නයේ ගඟ ගලයි

- ඉරා කළුවර ජීවිතේ
- අලුයමට ඉඩදී
- සිහිනයෙන් ඔබ එබෙයි
- අපේ හිත් වල සුවඳ නොදැනම
- මල් පිපෙයි පරවෙයි...

- Lyrics: අසන්ක රුවන් සාගර
9 ماه پیش در تاریخ 1402/10/07 منتشر شده است.
28,034 بـار بازدید شده
... بیشتر