Sitha Badi Kumari Nopeni Yanawa | සිත බැඳි කුමරී නොපෙනී යනවා | Rakith | Official Music Video

M Entertainments
M Entertainments
12.1 هزار بار بازدید - پارسال - Sitha Badi Kumari Nopeni Yanawa
Sitha Badi Kumari Nopeni Yanawa | සිත බැඳි කුමරී නොපෙනී යනවා| Rakith | Official Music Video | Sinhala Songs | Sinhala Sindu

Vocals -  Rakith
Music -  Nisal
Lyrics - Gayomi

Performed by Rakhith, the song captivates the feelings of love, romance and attraction and also the seperation. The lyricist has highlighted the fact of reasons for love and its results.Listen and enjoy!

Lyrics
සිත බැඳි කුමරී නොපෙනී යනවා
ඇගෙ වත ඉල්ලා නෙතුකැන් හැඬුවා
රිදවා සිත මා අද මා තනි වී
පෙම්රුව නෑ බොඳ වී
නිල් නුවන් මතකයට ගෙනා
හද මගේ රිදවා
රන් වතක් කොහෙදෝ සැඟවීලා
නෙත මගේ.. සොයනවා
සිත බැඳි කුමරී නොපෙනී යනවා
ඇගෙ වත ඉල්ලා නෙතුකැන් හැඬුවා
රිදවා සිත මා අද මා තනි වී
පෙම්රුව නෑ බොඳ වී

හාදු මල් ඈ මට ගෙනා
හද ගැබේ සැතපී
පෙම් කවක් නොමැකී සඳ සේමා
මා ලොවේ තනි වීලා

සිත බැඳි කුමරී නොපෙනී යනවා

ඇගෙ වත ඉල්ලා නෙතුකැන් හැඬුවා
රිදවා සිත මා අද මා තනි වී
පෙම්රුව නෑ බොඳ වී//
සිත බැඳි කුමරී නොපෙනී යනවා

සිත බැඳි කුමරී නොපෙනී

Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us: Instagram: MEntertainments.lk
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments


(C) 2010 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#memusic #music  #mentertainments
پارسال در تاریخ 1401/12/09 منتشر شده است.
12,182 بـار بازدید شده
... بیشتر