ආයම්මා කොතැන ගියා - Aayamma Kothana Giya - මුල් ගායනය - ක්ලෝඩ් ද සොයිසා ,ඇන්ජලීන් ගුණතිලක,

SAWANA RENDI GEETHA RASIKA SANSADAYA
SAWANA RENDI GEETHA RASIKA SANSADAYA
8.4 هزار بار بازدید - پارسال - මියුරු සිනෙරු සුයාමය නමින්, සවන
මියුරු සිනෙරු සුයාමය නමින්, සවන රැදි ගීත රසික සංසදය මගින් එකලොස් වන වරටත් ඉදිරිපත් කරන ලද ,නින්නද 2023 ප්‍රසංගයේදි ගැයු මෙම ගීතයේ සියලුම හිමිකම් එහි මුල් සහ නව අයිතිය ඇති අයහට හිමිවේ. මුල් ගායනය - ක්ලෝඩ් ද සොයිසා ,ඇන්ජලීන් ගුණතිලක,මාලා පද්මිණී මෙම ගායනය - බයිලා සාදය රැපවාහිණි වැඩසටහනේ ගීතයකි මෙම රංගනය - එරන්දි ,ශාලිකා 'සරත් සහ ධනුක සංස්කරණය - විජයානන්ද රණසිංහ සමග Proview Creations (Pvt) Ltd ශ්‍රී විජය කැරෝකේ මිණි සටුඩියෝ තලවතුගොඩ
پارسال در تاریخ 1402/05/24 منتشر شده است.
8,470 بـار بازدید شده
... بیشتر