අම්මයි තාත්තයි දෙන්නම නෑ ගැහැනු ලමයි දෙන්නයි මාමා තමයි බලාගන්න

Wellassa tv
Wellassa tv
22.1 هزار بار بازدید - 5 سال پیش - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලා ගුණයේ ගම්මානේ   දෙමාපියෝ ව්පියෝ දෙන්නම නැති ද ගැහැණු දරුවන් දෙදෙනෙක් කන්දක් උඩ පුංචි පැල්පතක ජීවත් වුණා මා මට කකුල් දෙකම පණ නෑ සීයයි ආච්චි වයස යි ඒ අය බොහොම අමාරුවෙන් ජීවත් වන්නෙ ඒ අයට ඉන්න නිවසක් තිබුණේ නැහැ වෙල්ලස්සේ මනුස්ස කම එතෙන්ට ගියා wellassa tv you tube channel එක  ඒ හරහා ඔවුන්ට සෙතක් සලසන්නට අපි කටයුතු කළා ඒ අනුව ඔවුන් වෙනුවෙන් මේ වෙනකොට නිවසක් වැඩ ආරම්භ කර තිබෙනවා ......ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ හිෂාන් කියලා මහත්මයෙක් ...ඒ දරුවො දෙන්නා වෙනුවෙන් අධ්‍යාපන කටයුතුවලට ඔබට දායකත්වය ලබාදෙන්න පුළුවන් නම් අපට කතා කරන්න 0762806888
5 سال پیش در تاریخ 1398/09/08 منتشر شده است.
22,113 بـار بازدید شده
... بیشتر