ගමේ රහට පොලොස් ඇඹුල හදමු|Baby jack fruit curry|💓M.R KITCHEN💓

M.R kitchen
M.R kitchen
832.2 هزار بار بازدید - 4 سال پیش - ගමේ රහට පොලොස් කරිය හදමුසාමාන්‍ය
ගමේ රහට පොලොස් කරිය හදමු

සාමාන්‍ය ප්‍රමාණය පොලොස් ගෙඩියක්
පොල් ගෙඩියක කිරි
තෙල් මේස හැඳි දෙකක්
ලොකු තක්කාලි ගෙඩියක්
ලොකු ලූණු ගෙඩියක්
ගොරකා කෑලි දෙක
අමු මිරිස් කරල් දෙකක්
සුදුලූනු බික් හතරක්
රම්පෙ කරපිංචා
වියලි මිරිස් කරල් තුනක්
මිරිස් කුඩු මේස හැඳි එකාමාරක්
කලු කුඩු මේස හැඳි තුනක්
කහ කුඩු තේ හැඳි බාගයක්
සුවඳ කුඩු තේ හැන්දක් (කරද මුංගු තුනයි කරාබුනැටි තුනයි  සාමාන්‍ය ප්‍රමාණය කුරුඳු කෑල්ලක්)


මස් කරිය පොලොස් කරිය,මාලු කරිය හැමදාම රහට කන්න පුළුවන් මේ විදිහට බැදපු තුන පහ එකක් ගෙදරදිම හදාගන්න
හැමදාම රහට කන්න මේ විදිහට බැදපු තුනපහ...
4 سال پیش در تاریخ 1399/06/01 منتشر شده است.
832,283 بـار بازدید شده
... بیشتر