සැරට හදන ඕනෑම කෑමකට ගැලපෙන, දියාරු නැති කචුම්බර් රයිතා,Kachumber Raita, Cucumber Salad, Indian salad

Cooking with Chef Shani
Cooking with Chef Shani
52.6 هزار بار بازدید - 2 سال پیش - බිර්යානි, පුලාඕ  එක්ක සයිඩ් එකෙන්
බිර්යානි, පුලාඕ  එක්ක සයිඩ් එකෙන් පිලිගන්වන දියාරු රයිතා සැලඩ් එක කන්න අකමැති මං වගේ අයට ගැලපෙනම ,

කචුම්බර් රයිතා
Kachumber Raita

සලාද වර්ග දෙකක මිශ්‍රණයක් විදිහට හදන මේ රසවත් සැලඩ් එක කටදන්න සැරට හදන ඕනෙම කෑමකට හොඳින් ගැලපෙනව.  


මම හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් ඔයාලට බලන්න පුළුවන්.
2 سال پیش در تاریخ 1401/07/27 منتشر شده است.
52,629 بـار بازدید شده
... بیشتر