Dewata Gahe 🐦🐦🌼 | දෙවට ගහේ |සිංහල ළමා ගී | Kids Songs

Babyhub
Babyhub
19.8 هزار بار بازدید - پارسال - දෙවට ගහේ උස අත්තේ අලුත්ම
දෙවට ගහේ උස අත්තේ අලුත්ම ළමා ගීතය, සඳුන් දොළමුල්ල වන මා විසින් නිෂ්පාදනය කර බේබිහබ් ඔස්සේ, සුවහසක් සිඟිත්තන් වෙනුවෙන් මෙසේ තිළිණ කරමි.

Song Lyrics:
දෙවට ගහේ උස අත්තේ - කුරුළු ජෝඩුවක්
ලගක ඉදන් ඒ පැත්තේ - කිචි බිචි හුගක්
ඈතා ඉදන් පියඹා එන කුරුළු ජෝඩුවක්
සැරින් සැරේ පියඹා යයි මොකද හේතුවක්..//

අඹ අත්තට මුවා වෙලා බැලුව මන් ටිකක්
මෙන්න බෝලේ කුඩුවේ තව පැටව් තුන් දෙනෙක්
ඒක තමයි කිචි බිචි හඬ වැඩිවුනේ හුගක්
පැටව් එක්ක දැන් ඔක්කොම ඉන්නේ පස් දෙනෙක්..//

දෙවට ගහේ උස අත්තේ - කුරුළු ජෝඩුවක්
ලගක ඉදන් ඒ පැත්තේ - කිචි බිචි හුගක්
ඈතා ඉදන් පියඹා එන කුරුළු ජෝඩුවක්
සැරින් සැරේ පියඹා යයි මොකද හේතුවක්

Song - Dewata Gahe Usa Aththe
Voice - Dilu Imalka  
Lyrics - Amila S Kumarasinghe
Music - Dinith Abishek
Animated by - Amali Perera
Edited by - Amali Perera
Produced by - Sandun Dolamulla

For more kids songs
01. අරන් එන්න මල් - Aran Enna Mal | අරන් එන්න මල් | සිංහල...
02. අප්පච්චිට නින්ද ගිහින් - Appachchita Ninda Gihin | අප්පච්චිට න...
03.ඉර මාමා කන්ද උඩින්  - Ira Mama Kanda Udin | ඉර මාමා කන්ද උඩ...
04. රණ මොණරෝ - Rana Monaro | රණ මොණරෝ | සිංහල ළමා ගී...
05. මුත්තන් මුත්තන් - Muththan Muththan | මුත්තන් මුත්තන් |...
06. ලස්සන මොණරෙක් මේ කැලේ - Lassana Monarek Me Kale| ලස්සන මොණරෙක...
07. පේලි පේලි පේලි සැදී - Peli Peli Peli Sadi | පේලි පේලි පේලි ...
08. සිංදු නඩේ - Sindu Nade | සිංදු නඩේ | සිංහල ළමා ගී...

Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -
@babyhubsl

Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
@babyhubenglish

Baby Hub Tamil Channel
If you haven't subscribed yet,
ClickHere - @babyhubtamil

Baby Hub Hindi Channel
If you haven't subscribed yet,
ClickHere - @babyhubhindi

Contact us on watch more Videos:

Instagram : Instagram: baby_hub1
Facebook: Facebook: babyhubsl
Tumblr : https://www.tumblr.com/blog/babyhub0
Twitter : Twitter: BabyHubNetwork1

#2021 #BabyHub #SinhalaLamaGeetha #SinhalaKidsSinhala #podihapatiyek #hadamama
پارسال در تاریخ 1402/04/02 منتشر شده است.
19,891 بـار بازدید شده
... بیشتر