MAGE HITHA | මගෙ හිත |DASUN ft RUKA | Official Music Video

Dasun Muzic
Dasun Muzic
227.7 هزار بار بازدید - 4 سال پیش - Song Title: MAGE HITHAArtist: Dasun
Song Title: MAGE HITHA
Artist: Dasun Rajapaksha
Music lyrics& Melody: Ruka
Mix & Master: Amith Guru @ ICONRAIN
Video: REDMONKEY RECORDS & FILMS
Dop: Ruka
Facebook:-Facebook: dasun.rajapaksha.37
Instagram:-https://instagram.com/dassa__dr?igshi...
Youtube:-@dasunmuzic


Special thanks:-Lahiru givantha


Lyrics:-

මගෙ හිත වහ වැටුනා
කෙල්ලෙ ඔය බැල්මට රස ගෙනෙනා
මට ගස්ස ගස්ස යන හැටි දැක්කම පාට පාට සීනිබෝලෙ වගෙ පෙනුනා

කෙල්ලෙ ඔයා මගෙ ලස්සන සුර අඟනා
නෙතු          වස්සන   ඉඟි වරුසා
හීන වැස්ස අස්සෙ පාවි පාවි
හීනලෝකේ    තාරකාවී.....
ඔබමයි ඒ   ආශා....

MUSIC 🎵

(RAP )
ශොව්ටි තව තව එන්න මගේ ලගටම
හිනාවෙලා... අපි දේන්නා තනිවෙමු... එකරැය ....
ඇවිදින විට ,....... ඉගසුග නැලවෙන
දෙවියන් දුන්න සුරගනක්ද..... ලස්සන..
අද රෑනම් මාර චිලින් ... මට....
කෙල්ලේ නුඹෙ.. ඔය .. මුහුන... ලගින්....  (yeah )
නින්ද යන්නේ නෑ.... මැණික ඉතින්...මට...
ලස්සන වෙලා  .... ලෝකේ නමින්.....

මගෙ හිත වහ වැටුනා
කෙල්ලෙ ඔය බැල්මට රස ගෙනෙනා
මට ගස්ස ගස්ස යන හැටි දැක්කම පාට පාට සීනිබෝලෙ වගෙ පෙනුනා....

කෙල්ලෙ ඔයා මගෙ ලස්සන සුර අඟනා
නෙතු          වස්සන   ඉඟි වරුසා
හීන වැස්ස අස්සෙ පාවි පාවි
හීනලෝකේ    තාරකාවී.....
ඔබමයි ඒ   ආශා....//
4 سال پیش در تاریخ 1399/11/08 منتشر شده است.
227,783 بـار بازدید شده
... بیشتر