Pork Stew | ඌරු මස් ඉස්ටු | කටට සැරට රසවත් පෝක් ස්ටුවක් හදමු | Srilankan Style Pork Stew | පෝක් ස්ටු

Ceylon Cooking Gallery
Ceylon Cooking Gallery
2.8 هزار بار بازدید - 6 ماه پیش - Pork Stew | ඌරු මස්
Pork Stew | ඌරු මස් ඉස්ටු | කටට සැරට රසවත් පෝක් ස්ටුවක් හදමු | Srilankan Style Pork Stew | පෝක් ස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය  | Ingredients 👇
*For seasoning*
Pork 500g
ඌරු මස් 500g
Turmeric powder 1 tsp
කහ කුඩු තේ හැදි 1
Vinager 1/8 cup
විනාකිරි කප් 1/8
Salt 1 1/2 tsp
ලුණු තේ හැඳි 1 1/2
Pepper powder 1 tbsp
ගම්මිරිස් කුඩු මේස හැදි 1

*For boiling Pork*
Water 1/2 cup
වතුර කෝප්ප 1/2
Seasoned pork 500g
පදම් කළ ඌරු මස් 500g

*For cooking*
Ginger and garlic 6 pcs
ඉගුරු සහ සුදුලූණු බික් 6
Cinnamon, cardamom, cloves
කරදමුංගු කරාබුනැටි , කුරුදුපොතු
Green chillies 5
අමුමිරිස් කරල් 5
Capsicums 3
මාලුමිරිස් කරල් 3
tomatoes 4
තක්කාලි ගෙඩි 4
onions 2
බී ලූණු ගෙඩි 2
Grounded mustard seeds 1 tbsp
තලාගත් අබ මේස හැදි 1
Coconut milk 1/2 cup
පොල් කිරි කප් බාගයක්
Seasoned pork 500g
සීසන් කල ඌරු මස් 500g
Pepper powder 1/2 tsp
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
Oil 1 tbsp
පොල් තෙල් මේස හැදි 1
Pandan and curry leaves
රම්පෙ සහ කරපිංචා

මේ වීඩියො එක හොද නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න එ වගෙම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.

Don't forget to subscribe to the channel and hit the like button.
Please share your ideas, and feedback in the comment section.
************************************************************************
Facebook Page - Facebook: ceyloncookinggallery
TikTok - https://www.tiktok.com/ @CeylonCookingGallery  
************************************************************************

#porkstew #porkrecipe #porkstirfry #porksoup #ceyloncookinggallery
6 ماه پیش در تاریخ 1402/11/06 منتشر شده است.
2,839 بـار بازدید شده
... بیشتر