Developer Unit එක Repair කරන්න ගිහින් අමාරුවෙ වැටුන අයට..........

Dharshana Group
Dharshana Group
1.4 هزار بار بازدید - 4 ماه پیش - ❌ ඩිවලපර් යුනිට් එක රෙපෙයාර්
❌ ඩිවලපර් යුනිට් එක රෙපෙයාර් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුන අය මේ වීඩියෝ එක බලන්න....

❌ මීළඟ Online පාඨමාලාව 2024 මැයි 2 දින ආරම්භ වෙනවා.

❌ ඒ සදහා ගිණුම් විස්තර සහ Zoom Link එක ලබා ගැනීමට පහත Whatsapp group එකට එකතු වන්න.

https://chat.whatsapp.com/BvZ2v3BFFNf...

❌ තදබදය අවම කිරීම පිණිස දුරකතන ඇමතුම් වෙනුවට හැකි සෑම විටම Text හෝ Voice Recording ලෙස Whatsapp Messages පමණක් එවීමට කාරුණික වන්න.

0784888188

❌ ඔබට එසේ දැන ගැනීමට අපහසු විශේෂ කරුණක් ඇත්නම් එහිදී අප ආයතනයෙන් ඔබට ඇමතුමක් ලැබෙනු ඇත.

❌ මෙම පාඨමාලාව යටතේ Toshiba Drum Unit එක සහ Toshiba Developer Unit එකට අදාලව ඔබට 100% ක දැනුමක් ලැබෙනු ඇත.

❌ 8:30 pm - 10:30 pm ලෙස සතියට පැය දෙක බැගින් සති 4 කදී මෙම පාඨමාලාව අවසන් වේ.

❌ වෙනත් කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

❌ පාඨමාලා ගාස්තුව රු.5,000 ක් පමණි.


❌ Zoom ඔස්සේ පාඨමාලාව පැවැත්වේ.

❌ Dharshana Group යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම Photocopy යන්ත්‍ර අලුත්වැඩියා පාඨමාලාව 2021 වර්ෂයේදී ආරම්භ කල දැනටමත් සිසුන් දහස් ගණනක් බිහි කල රාගම පිහිටි ආයතනයකි.

❌ ඔබගේ Toshiba Photocopy යන්ත්‍රයේ ඇති දෝෂයක් ගැන නොමිලේ උපදෙස් ලබා ගැනීමට ගැටලුව කෙටියෙන් අපට Text කරන්න.

❌ වැඩි විස්තර සදහා Dharshana Group වන අපගේ Facebook පිටුවට හෝ Tiktok පිටුවට පිවිසෙන්න.

https://dg.lk යන අපගේ වෙබ් අඩවියෙන් අප ආයතනය ගැන වැඩි විස්තර දැන ගත හැක.
4 ماه پیش در تاریخ 1403/02/08 منتشر شده است.
1,491 بـار بازدید شده
... بیشتر