කදුළින් සිනහවට මාරු වූ රොනාල්ඩෝ | Cristiano Ronaldo Life Story - Sinhala Motivation Video

Pearl Motivation
Pearl Motivation
13.7 هزار بار بازدید - 3 سال پیش - කදුළින් සිනහවට මාරු වූ රොනාල්ඩෝ
කදුළින් සිනහවට මාරු වූ රොනාල්ඩෝ | Cristiano Ronaldo Life Story - Sinhala Motivation Video

මේ ලෝකේ තමන් සාර්ථකයි කියලා හිතෙන ඕනම කෙනෙක්ගේ ජීවිත කතාව ඇතුළේ කඳුළුවලින් වැසී ගිය බොහොම කටුක අත්දැකීම් ලබන්නට වුණ කාලයක් තියෙනවා. ඔයත් මේ වීඩියෝ එක බලන වෙලාව සාර්ථක වෙන්න උත්සාහ කරන වෙලාවක් වෙන්න පුළුවන්. නැත්තම් සාර්ථකත්වය තමන්ට ළඟා කරගන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් උත්සාහ කරලා කීප සැරයක්ම අසාර්ථක වුණ නිසා සාර්ථක වීම කියන්නෙ බොරුවක් ඉටු කරගන්න බැරි හීනයක් කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මම ඔබට කියනවා මේ කතාව අනිවාර්යෙන්ම අහන්න.නිකම්ම නෙවෙයි හොඳ අවධානෙකින් අහන්න. ඔබ අනිවාර්යෙන්ම  මේ මොහොතේ ඉන්න තත්ත්වෙන් මිදෙනවා. ජීවිතේ කියන්නෙ හැමදාම දුකක් නෙවෙයි..ඔබ එහෙම හිතන් ඉන්නවා නම් ඒ සිතුවිල්ල ආයෙමත් ඔබට දැනෙන එකක් නෑ.

This Video is Created to motivate people in Sri Lanka who are going through a hard time. Please subscribe to my channel for more videos.

Follow Us:
Facebook:- Facebook: PearlMotivation

Video Footage:
All Video footage is licensed through Artgrid, VideoBlocks and Filmpac.
Voice & editing :- [email protected]
Video clips:- www.storyblocks.com
Music:- https://www.storyblocks.com/audio
Script Credit:- Rashmi M Fernando

#motivation #inspiration #speech #BestSinhalaMotivation #PearlMotivation #success #focus
3 سال پیش در تاریخ 1400/10/16 منتشر شده است.
13,751 بـار بازدید شده
... بیشتر