විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය .ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සපල වේවා Jayo Munindassa Gathawa

117.2 هزار بار بازدید - 2 ماه پیش - විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය
විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය .ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සපල වේවා 🙏 @siyu siyasakwala Jayo Munindassa Gathawa buddhist meditation මෙය විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නයයි.මෙය ඇසූවන්ගේ ජීවිත සහමුලින්ම වෙනස් වන්නට පටන් ගනීවී. බුදු රජාණන් වහන්සේ මාර පරාජය කොට ජයශ්‍රී මහා බෝධි මූලයේදී උතුම් වූ බුද්ධත්වයට පත් වූ සේක ඉන් පැහැදී දිව්‍ය සමූහයා සාධුකාර දුන් සේක.ඒ සත්‍යානුභාව බලමහිමයෙන් මට ජයක්ම වේවා ආයුබෝවන් සිව් සියසක්වල නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා. අපිට අපේ ජීවිත වලට ඇති එකම සැනසීම බුදු රජාණන් වහන්සේ සරණ යාම බව මම පිලිගන්නා පරම සත්යයි. ඒතුල ඇති සතුට සැනසීම මෙතැකැයි කියා කිව නොහැකිය. මේක හරිම ලස්සන චාරිකාවක්.අපි ඒකට කියන්නේ ජීවිතය කියලා.පොඩි කාලයකට අපි මේ ලෝකයට ඇවිත් කාලා බීලා විනෝද වෙලා මේ චාරිකාව අවසන් කරනවා.ඉතින් සතුටින් මේ ගමන අපිට අවහර කරන්න පුලුවන්නම් ඒ දේ කෙතරම් ලස්සනද කියා ඔබම සිතන්න . ඉතින් ඒ සතුට වෙනුවෙන් ඔබේ ආධ්යාත්මික සුවතාවය වෙනුවෙන්ම තමයි මේ සිව් සිය සක්වල ආරම්භ වෙන්නේ. ඉතින් මාගේ ආදරණීයනි ආදරණිය විශ්වයට දුන්න ආදරයම අපේ දෙවෙනි පවුලටත් ලබාදෙන්න කියලා මම ඉතාමත් භක්තියෙන් ඉල්ලමි. ස්තූතියි ඔබට ඔබට විශ්වයේ ආශිර්වාදය හිමිවේවා. Dear youtube Team , This Youtube Channel compatible with Buddha Dharma.Here we bring Buddha Gatha Buddha Pirith and things related to Buddha Dharma.Therefore these videos contain Natural Things .They are the video that we take by ourselves using our cameras.we do not get it from any external person.we do not download it from any websites.all copyrights are mine.My own script and My own voice have incorporated this into the stanzas.This channel is a very pious channel set up for the benefit of peoples.it is my only wish to elevate the youtube channel and calm people's minds
2 ماه پیش در تاریخ 1403/04/28 منتشر شده است.
117,254 بـار بازدید شده
... بیشتر