Nadini Premadasa - Sitha Umathu Wela (සිත උමතු වෙලා) - Official Music Video

Nadini Premadasa
Nadini Premadasa
67.4 هزار بار بازدید - 5 سال پیش - Nadini Premadasa - Sitha Umathu
Nadini Premadasa - Sitha Umathu Wela (සිත උමතු වෙලා) - Official Music Video

Stream or Download
Itunes - Coming Soon
Spotify - Coming Soon
Google Play - Coming Soon

Stay Connected & Subscribe To Keep In Touch
👉 https://bit.ly/SubscribeNadiniPremadasa

Song - Sitha Umathu Wela (සිත උමතු වෙලා)
Artist- Nadini Premadasa
Music - Priyantha Nawalage
Lyrics - Sampath Fernandopulle
Video- Dream Effects Entertainment
Choreography - Gayan Shrimal
Dancers- Sudeera hewage| Shahaban sala| Lakshan max| Hasintha Maduranga
Makeup Artist-Harshana Kasun Senanayake
Costumes - Chamil Udayanga

Special Thanks to - My beloved Mother & Father | My loving Husband Madura | My Sister Suvini| My In-laws & Also special Thanks to Sajeewa Dissanayake

♪ Stream & Download My Songs ♪
Apple Music: https://apple.co/33S7mjA
Spotify: https://spoti.fi/3Ip63YK

Follow Nadini Premadasa on Social Media;
♪ Official Website: www.nadinilive.com
♪ Facebook: Facebook: nadini.premadasa
♪ Instagram: Instagram: nadinipremadasa_official
♪ TikTok: TikTok: nadinipremadasa
♪ Twitter: Twitter: nadinilive

Song Lyrics

සිත උමතු වෙලා වාගේ- සිත උමතු වෙලා වාගේ
ඔබෙ ආදරේ හීසර වැදිලා
සිත උමතු වෙලා වාගේ- සිත උමතු වෙලා වාගේ
ඔබෙ ආදරේ හීසර වැදිලා
කවදා හෝ මගෙ දෑස් පියවෙන්නට ඔනේ
ඔබ තුරුලෙම- ඔබ තුරුලෙම
ඔබ තුරුලෙම- ඉදලා.....

නෙතු පියන් කිතිකැවි ආදරේ පිරෙනවා
ජීවිතයේ සප්ත ස්වර තාලෙට වැයෙනවා
ආදරේ මිහිරිම තනුව ඔබ හා ගයනවා
ඔබගේ ලමැදේ උණුහුමෙ ගිමන් හරිනවා

සුසුම් නිම්නයේ දෙතොලග පවන් සලනවා
දෑස් වැසී- හාදු මල් වහිනවා
සසරේ හැමදා අපි හුස්මසේ බැදෙනවා
අරුත ඔබයි ආදරයේ ඔබ මා නිවනවා

#nadini #nadinipremadasa #SithaUmathuWela #Rock&Roll
5 سال پیش در تاریخ 1398/12/08 منتشر شده است.
67,488 بـار بازدید شده
... بیشتر