යකඩ වල ප්‍රතික්‍රියා - Reactions of Iron

NIFS VND
NIFS VND
52.6 هزار بار بازدید - 10 سال پیش - මෙම වීඩියෝව මගින් උසස් පෙළ
මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ යකඩ වල ප්‍රතික්‍රියා, ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගින් සිසුන්හට d ගොණුවේ වැදගත් මූලද්‍රව්‍යයක් වන යකඩ වල ප්‍රතික්‍රියා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම අපගේ අපේක්ෂාවයි.

This video contains demonstrations of chemical reactions of Iron that are included in the syllabus of chemistry for the G.C.E. advanced level examination. We hope that this would help the students get a clear understanding about this lesson.
10 سال پیش در تاریخ 1393/05/02 منتشر شده است.
52,615 بـار بازدید شده
... بیشتر