Hello Hello (හෙලෝ හෙලෝ) - CENTIGRADZ | Chinthy | Ashanthi De Alwis | Lyrical Video

M Entertainments
M Entertainments
3.6 هزار بار بازدید - 4 هفته پیش - Hello Hello Nama Mokakda Oyage
Hello Hello Nama Mokakda Oyage - CENTIGRADZ | Chinthy | Ashanthi De Alwis | Lyrical Video

✘ Spotify: https://open.spotify.com/track/3uwUbr...
✘ ‎Apple Music: AppleMusic: hello-hello-sinhala-feat-ashanthi-chinthy
✘ YouTube Music: Hello Hello

Vocals: CENTIGRADZ | Chinthy | Ashanthi De Alwis
Music: Thusith Niroshana
Lyrics: Senesh Dissanaike Bandara
Album: Jock Jam
Film: Heart FM (2008)

♪ Song Lyrics:
සිහින දකිනවද සිංදු අහනවද
කෝල් කරනවද කොහෙන්ද කව්රුද
නමයි ගමයි දෙක කියන්න වෙනවා
නැත්තන් රික්වෙස්ට් කරන්නේ කොහොමද

හෙලෝ හෙලෝ නම මොකද්ද ඔයාගේ
කෝලර් කෙනෙක් ඉන්නවා බලාගෙන
ඔබේ ලයිෆ් එක බෝරිං වෙනකොට
කෝල් කරලා ෆන් එකට සෙට් වෙන්න

රටටම අහන්න නම ගම කියන්න
ලයිෆ් එකේ ඇරියස් නැති කරගෙන
අලුත්ම සිංදුයි අපි ළග තියෙන්නේ
කාටත් කලියෙන් අපෙන්ම අහන්න

මල් පෙති සිතිවිලි යෙෘවන කාලෙට
දේදුනු පාටින් තවරන තරමට
සමනල පිහාටු අන්දපු විගසම
අහමු පියාඔමු පොළොවෙන් අහසට

රැප් රැප් රීමික්ස් හිප් හොප් විතරක්ද
බොල්වුඩ් ටොප් හිට් චාට් අහනවද
රහසින් කියන්න දුකක් තියෙනවද
හැංගිලා කියන්න කාට ඇහෙනවද

එෆ් එම් කොච්චර තිබුණත් අහන්න
වැඩි කියලා හිතුණද මට කියන්න
තව දහයක්වත් තිබුණොත් නියමයි
හැබැයි අපේ එක තමයි නම්බර් වන්

This the way we do with girls like this
Oh Sri Lanka you rate to rock with this
Playing you the best is my quest
We gonna spin more hits by request
Now the players say oh ladies say ah
I ain’t gonna stop this is like your heart
Coast to coast on your stereo
I wanna see your hands go up in the air for this radio
Heart FM is the name that we rock with
Heart FM is the name that we pump with
Feel the famous name we’ve been living with
MC’s they gonna ride with call kit...keep in touch

හෙලෝ හෙලෝ නම මොකද්ද ඔයාගේ
කෝලර් කෙනෙක් ඉන්නවා බලාගෙන
ඔබේ ලයිෆ් එක බෝරිං වෙනකොට
කෝල් කරලා ෆන් එකට සෙට් වෙන්න

හෙලෝ හෙලෝ නම මොකද්ද ඔයාගේ ///

✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?su...

Follow us🔗
▶Facebook - Facebook: mentertainments
▶Instagram - Instagram: MEntertainments.lk
▶Twitter - Twitter: MEntertainments
▶TikTok - TikTok: mentertainments.lk
▶Website : http://me.lk

Enjoy and stay connected with us!

(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#hello #centigradz #Chinthy #ashanthidealwis  #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
4 هفته پیش در تاریخ 1403/04/22 منتشر شده است.
3,602 بـار بازدید شده
... بیشتر