සම්මා සිහිනයක | කසුන් කල්හාර | shraddha bodu bathi gee | Shraddha TV | Odatha Aloka Dhara

Shraddha TV
Shraddha TV
177.2 هزار بار بازدید - 7 سال پیش - #OdathaAlokaDhara භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ
#OdathaAlokaDhara භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුතු තරුණ දරුවෙකුට ඒ අසිරිමත් සම්බුදු රුව දකින්නට බලවත් ආශාවක් ඇති විය. නමුත් ඔහු ප්‍රමාද වැඩිය. මීට වසර 2561කට පෙර ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවනට වැඩම කළ සේක. එසේ නම් කෙසේ ඒ බුදුහිමි රුව දකින්නද…? ඔහු ජීවමාන බුදුහිමි රුව දුටු කෙනෙකු සොයා ඇවිදියි. නමුත් ඒ බුදුහිමිගේ ජීවමාන රුව දුටු කිසිවෙක් මේ ලොවේ දැන් නැත. එක් සුන්දර රාත්‍රියක දී කවුරුන් නම් උන්වහන්සේගේ සෝබමාන රුව දකින්නට ඇත්දැ යි සිතන කල ඔහු ඉහළ අහසේ වැජඹෙන පුරා සඳ දකියි. ඒ මහා බෝසතාණන් වහන්සේ නේරංජරා නදී තෙර ඇසතු බෝ සෙවණේ දස මරසෙන් පරදා උතුම් බුදුබව ලබන අයුරුත් දසදහසක් ලෝක ධාතුව කම්පිත කරවමින් උතුම් දම්සක් දෙසන අයුරුත් ලෝ සතුන් හඩවමින් සාලරුක් වනය මැද පිරිනිවී වැඩිය අයුරුත් රැස් විහිදුවමින් බලා සිටියේ පුරා සඳ ම යි. ඉදින් සැදැහැ සිත් ඇති ඒ තරුණ දරුවා සෙඳන් අසන්නේ සතුරා විලස ආ මේඝය මගහැර මගේ බුදුහිමි රුව කෙලෙසක දැයි පවසන ලෙසයි Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well. You also can contribute to this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 © ShraddhaTV Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 [email protected] / www.shraddha.lk
7 سال پیش در تاریخ 1396/09/13 منتشر شده است.
177,231 بـار بازدید شده
... بیشتر