Tissa Jananayake - Episode 27 | ප්‍රඥාව හෙවත් ඥානය

Tissa Jananayake
Tissa Jananayake
794.7 هزار بار بازدید - 5 سال پیش - - ඥාණ දත් කියන්නේ මොනවාද?-
- ඥාණ දත් කියන්නේ මොනවාද?
- ඥාණය ලැබෙන්න ඥාණ දත් එන්න ඕනේ ද ?
- මේ ලෝකයත් ඔබේ ජීවිතයත් මොනවගේද කියලා තේරුම් ගැනීමට හැකි හැකියාව තමා ඥාණය කියන්නේ.
- බොහෝ විද්‍යාඥයින්ට ප්‍රඥාව නෑ .
- පරමාණු බෝම්බය නිසා ජීවිත කීයක් නැති උනාද?
- සාමාන්‍යයෙන්  ප්‍රඥාව හෙවත් ඥානය පහළ වෙන්නේ අවුරුදු 25ක් විතර ජීවත් වුණාට පස්සේ.
- එන්න එන්න මිනිස්සුන්ගේ මානව ගුණධර්ම අඩුවීගෙන යනවා.

ඥාණ දත ගැලවීම :  Maxillary Third Molar Extraction


Facebook :  Facebook: TissaJananayake01

©Tissa Jananayake  - All Rights Reserved ®

අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
5 سال پیش در تاریخ 1398/07/03 منتشر شده است.
794,749 بـار بازدید شده
... بیشتر