Hanthanata Payana Sanda Amarasiri Peiris with lyrics

nipuna shanith jayarathna
nipuna shanith jayarathna
18.1 هزار بار بازدید - 11 سال پیش - හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...මා
හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//
11 سال پیش در تاریخ 1392/08/29 منتشر شده است.
18,100 بـار بازدید شده
... بیشتر