Sulanga Se (සුළඟ සේ) - Centigradz - Official Music Video | Sinhala Songs

M Entertainments
M Entertainments
1.3 میلیون بار بازدید - 11 سال پیش - Sulanga Se (සුළඟ සේ) -
Sulanga Se (සුළඟ සේ) - Centigradz - Official Music Video |  Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰

සුළඟ සේ පාවී..

ඈ යලි යාවි..
මා යලි තනිවී..
පෙර ලෙසේ..
පෙර දිනේ හමු වී..
රහසින් තනි වී..
කී බස් ගොලු වී..
අද මෙසේ..

ඈ.. යලි නොයේ..

සිහිනයේ.. පෙර ලෙසේ..
මා.. තනි වෙලා..
නොසිතුසේ.. මේ රැයේ..

(Rap)


හේ හේ හේ.. හේ හේ..
ආ හා හා..

ඒ මාවතේ..

අප එදා.. හමු වෙලා..
ඒ කී කතා..
බොඳ වෙලා.. වියැකිලා..

සුළඟ සේ පාවී..

ඈ යලි යාවි..
මා යලි තනිවී..
පෙර ලෙසේ..
පෙර දිනේ හමු වී..
රහසින් තනි වී..
කී බස් ගොලු වී..
අද මෙසේ..

සුළඟ සේ පාවී..
ඈ යලි යාවි..
මා යලි තනිවී..
පෙර ලෙසේ..
පෙර දිනේ හමු වී..
රහසින් තනි වී..
කී බස් ගොලු වී..
අද මෙසේ..

"Centigradz's Sulanga Se" is a popular Sri Lankan song that has garnered over 1 million views on YouTube. The song features the vocals of the popular Sri Lankan band Centigradz and was released in 2013. It is a beautiful and heartfelt song that has resonated with millions of viewers worldwide. Its popularity is a testament to the power of music to touch people's hearts and bring them together.

Download/Stream now - https://smarturl.it/Urumaya-Heritage

Sulanga Se - from the album ''Urumaya' - Heritage
Vocals - Centigradz

#Urumaya #Centigradz #SulangaSe

(C) 2011 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us: Instagram: MEntertainments.lk
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments
11 سال پیش در تاریخ 1392/05/17 منتشر شده است.
1,372,295 بـار بازدید شده
... بیشتر