Sanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්) | Cover By Miyuru Sangeeth

Miyuru Sangeeth
Miyuru Sangeeth
126 هزار بار بازدید - 2 سال پیش - ✤ Contact Miyuru for Weddings,
✤ Contact Miyuru for Weddings, Events and Promotions
          ➤ Contact No : +94 711856294
          ➤ E-mail          : [email protected]

NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
--------------------------------------------------------------
Original Artist | Shashika Nisansala
Lyrics | Lalith Wasantha
Music | Jayasiri Amarasekara

Cover Vocals | Miyuru Sangeeth
New Music Arrangements | Miyuru Sangeeth
Mixed & Mastered | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth

සඳ එළිය මමයි නම්
සඳ සාවි මගෙ මැණික...
තරු එළිය මමයි නම්
කුමුදිනිය මගෙ මැණික...
ලස්සනට ඔබ ලීව
පෙම් වදන් දකින් සඳ...
සියොළඟම දැවේවී
අවුලුවා හදගින්න...

සාගරේ තරමටම
උණු කඳුළු සලාලා...
ආදරේ දුක තරම
මම කියමි හඬාලා..

මල් පිපෙන තරමටම
හද පැතුම් පිපේවා...
තරු දිලෙන තරමටම
ආදරේ දැනේවා...

සඳ එළිය මමයි නම්...

#sandaeliyamamainam #miyurusangeeth #shashikanisansala
2 سال پیش در تاریخ 1400/12/25 منتشر شده است.
126,062 بـار بازدید شده
... بیشتر