Beginner's Make-up Essential | Viana | සාමාන්‍ය මේක්-අප් එකකට අවශ්‍ය දේවල| Basic Makeup kit | සිංහල

Plus size With kaushi
Plus size With kaushi
174.5 هزار بار بازدید - 4 سال پیش - කොහොමද හොඳින් නේද ,, අද
කොහොමද හොඳින් නේද ,, අද මම ඔයාලට ගෙනාවේ මේක්-අප් කරන්න පටන් ගන්න කැමති කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් viana product ගන්න කොහොමද? මොනාද ගන්න ඕන ප්‍රඩක්ට් සහ ඒවායේ මිල .. Primer - 1250/- Lip balm 295/ Viana cream touch stick Foundation - 1775/- viana wet compact powder ( optional)-1200/- viana Consealer - 525/- viana loose powder-740/- viana kajal 530/ viana liquid matte lipstick - 790/- viana mascara 660/ viana angle eyebrows liner brash-390/- viana eyeshadow 545/ viana eyeliner pen 725/ viana lipliner - 215/- viana eyebrows pencil 215/ viana blusher - 545/- sponge / beauty blender/ eyebrow comb/ eyelash curler( optional ) ඔයාලට මොන ස්කින් ටයිප් එකක්ද තියෙන්නේ කියලා සොයා ගන්න පුළුවන් වෙයි මේ ව්ඩියෝ එක බලන්න    • How to know your skin type | Sinhala   මගේ ස්කින් කෙයා රුටින් එක බලන්න    • Night Skin Care Routine | සිංහල | මම ...   මගේ ෆුට් ට්‍රිට්මන්ට් එක බලන්න    • Foot Spa | Pedicure At Home | Sri Sri...   මාව සම්බන්ධ කරගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් www.facebook.com/vimani.edirisinghe බියුටි හෙයා කෙයා ගැටලූ විසදගන්න මගේ ෆේස් බුක් ගෘප් එක එක්ක එකතු වෙන්න.. www.facebook.com/groups/359505518633290/about #beginnersmakeupessentials #makeupsinhala #viana #vianasimplemakeup #vianaproduct #stepbystep #plussizewithkaushimakeup
4 سال پیش در تاریخ 1399/08/27 منتشر شده است.
174,561 بـار بازدید شده
... بیشتر