Shraddha TV - සවස බුද්ධ වන්දනාව

Aravinda Fernando
Aravinda Fernando
400.8 هزار بار بازدید - 9 سال پیش - මෙම ධර්ම දානමයෙන් ජනිත සියලුම
මෙම ධර්ම දානමයෙන් ජනිත සියලුම පින් ඝටීකාර බ්‍රහ්ම රජු ඇතුළු සියලු බ්‍රහ්ම පිරිසටද, සක් දෙව් රජු ඇතුළු සියලු දෙව් පිරිසටද, අපගේ ඉෂ්ඨකාමී සියළු දෙව් පිරිසටද, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන්වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද, අපගේ  දෙමව්පියන්ටද, අපගේ  ගුරුවරුන්ටද, අපගේ  සියලුම කළණ මිතුරන්ටද, පව්ලේසියලුම දෙනාටද, නෑදැ හිතවත් යහළු යෙහෙලියන් සියලුම දෙනාටද, අනුමෝදන් වෙත්වා....අනුමෝදන් වීමෙන් අයුෂ,වර්ණ,සැප,බල,ප්‍රඤාව වැඩෙත්වා...පංච ඉංද්‍රිය වඩවාගනිමින් මේ ගෞතම බුදු සසුණ තුලදීම උතුම් ධර්මාවබෝධය ලබාගැනීම පිනිස මේ පින උපකරවේවා.....
තවද, අනන්ත සසර පටන් අපගේ  නමින් මියගිය සියලූම ඥාතීන්ටද, මේ ගෞතම බුදු සසුණ තුලදීම උතුම් ධර්මාවබෝධය ලබාගැනීම පිනිස උපකරවේවා.....
තවද, මාහට උපකාර කල සැමටද, මටද, මේ ජීවිතය සැපසේ ගතකිරිමටද, ඉතා සුවසේ සේඛ බල වඩාගැනීමටද, මේ ගෞතම බුදු සසුණ තුලදීම උතුම් ධර්මාවබෝධය කරගැනීම පිනිස උපකාර වෙත්වා,වාසනාව ලැබෙත්වා.......
සාදු...සාදු...සාදු...
9 سال پیش در تاریخ 1394/05/07 منتشر شده است.
400,868 بـار بازدید شده
... بیشتر