Dedunne Pata Patin | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි |දේදුන්නේ පාට පාටින්

Prof. Sanath Nandasiri
Prof. Sanath Nandasiri
155.9 هزار بار بازدید - 4 سال پیش - #youtube
#youtube #official #sanath nandasiri #sinhalasongs #dedunnepatapatin දේදුන්නේ පාට පාටින් ආදරේ රැන්දු සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු... සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ.. ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී... සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ... තුන් කල් දකිනා ඇල්මෙන් රැඳෙනා තණ්හාවකින් ළං ළං වෙනා.. රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවි... මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ... දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දා ගනී මෝහනය වී.. ගී පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර සංගීතය - ස්ටැන්ලි පීරිස් ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
4 سال پیش در تاریخ 1399/12/06 منتشر شده است.
155,962 بـار بازدید شده
... بیشتر