Numba Langa Nethi Daa (නුඹ ළඟ නැතිදා ) by Sanka Dineth | Performed Live at Charana TV | 2020

Sanka Dineth
Sanka Dineth
457.8 هزار بار بازدید - 4 سال پیش - හිත රිදවනා සුසුමක් වගේ................... Performed
හිත රිදවනා සුසුමක් වගේ...................

Performed Live by : Sanka Dineth
Written by : Isuru Weerasinghe
Music Re-arrangements - NAADA Band

Stay connected with Sanka
Facebook: Facebook: SankaDinethOnline
Instagram: Instagram: sankadinethofficial
Twitter: Twitter: sankadmusic

Song Lyrics

හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
හැබැහින් නැතත් හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ මා හැරගියේ
නුඹ ලඟ නැති දා ////

හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ
හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ
බැලු බැලු අතේ ඔබෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුඹ ලඟ නැති දා ////

හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ
හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ
දවසක ඇවිත් ලඟටම මගේ
මොහොතක් ඉදින්නකො ඉස්සර වගේ
නුඹ ලඟ නැති දා //// Connect With Sanka

👉🏻 Follow SANKA DINETH on Social Media!
🔰 Facebook :  http://tiny.cc/SankaFb
🔰 Instagram : http://tiny.cc/SankaIG
🔰 Twitter : http://tiny.cc/SankaTwitter
🔰 YouTube : ‪@SankaDinethOfficial‬
🔰 Tik Tok : http://tiny.cc/SankaTikTok
4 سال پیش در تاریخ 1399/02/01 منتشر شده است.
457,858 بـار بازدید شده
... بیشتر