AVISSUNU | ඇවිස්සුනු - RAP SEYO(OFFICIAL MUSIC VIDEO)

RAP SEYO
RAP SEYO
2.4 هزار بار بازدید - 7 ماه پیش - AVISSUNU OFFICIAL MUSIC VIDEOPRODUCE BY
AVISSUNU OFFICIAL MUSIC VIDEO

PRODUCE BY    RAP SEYO
RECORDS & MIX BY    SAKURA BEATz
ARTIST & LYRICS BY    RAP SEYO
DOP, EDIT, & COLOUR GRADE BY   MAHASONA PRODUCTION

MADE IN AVISSWELLA.

OUT NOW!

RAP SEYO PAGE https://www.facebook.com/profile.php?...

LYRICS :

(hook)
සමන නෑ
මාව කාටවත් සම කරන්නට බෑ
සමාවක් නෑ
කකුලෙන් ඇදපු උන් එක්ක ආයි කතාවක් නෑ
මගෙ කතාවෙ ලස්සන පිටු නෑ
ජීවිතේ දින්න මං කිසි දෙයක් බාදාවක් කරගත්තෙ නෑ

(vers)
විශ්වාස නෑ මට කාවවත්
අම්මයි පෙන්නුවෙ මට ලස්සන පාරක්
අමාරු කාලෙ ගෙව්නා ජීවිතෙ නොදැනි ම දවස්
ඉවර වෙනව මැරෙනවා ඔක්කො ම දුකක්
තනිකම නිසා ලියවුනා පද පේලි හුගක්
අතදැකීමක් උනා තැනක් නොතැනක් වුන සිදුවීම්
අමතක නෑ මං තනිව විඳපු විඳීම්

අවසානෙ දුකක් විතරක් උනා මං පටන් ගත්ත බැඳීම්
අදටත් මම මරනවා මට ඉස්මතු වෙන හැඟීම්
සමාවෙන්න මං නොදැනි කල වැරදි
මම සීමාවට යනකං නතර වෙන්නෑ මැදදී
මම මැරුන ම පුච්චලා චිතකේ
අලු ටික අතෑරපං හුළඟෙ
රෑ එලි වෙනකං හීනෙක
විඳින්නෙ මගෙ ජීවිතේ
මිනිස්සු නිසා ගොඩක් පාර ගත්තා හිත
එකයි යන්නෙ ගමන හදාගෙන මගෙ පාර
හැමදේ ම විනාසෙටයි යන්නෙ ඉවරයි දුන්නු කාල

(hook)
සමන නෑ
මාව කාටවත් සම කරන්නට බෑ
සමාවක් නෑ
කකුලෙන් ඇදපු උන් එක්ක ආයි කතාවක් නෑ
මගෙ කතාවෙ ලස්සන පිටු නෑ
ජීවිතේ දින්න මං කිසි දෙයක් බාදාවක් කරගත්තෙ නෑ

මම පිස්සුවක් අල්ලන්නෙ රැපෙන්
යනපැත්තට හැරෙන්නෙ කුනාටුව
ආසයි මගෙ නමත් උඩට නග්ගන්න
පරගත්ත හිත් වරෙන් මං හදන්න
මගෙ මනස හදන්නෙ මාව තනිකමෙන් ම තියන්න
බස්සන්නෙ වදන් දෙදරන්න මුලු රට ම
මේක වැඩ්ඩන්ගෙ කලාව
ඇති ඕනෑ තම පහතට දාපු මං වගේ පිස්සන්ව

විනාඩි ගානකින් අල්ලන්නෙ උබලෑ හිත්
මට මාව විශ්වාසයි ඒකයි නතර උන්නැත්තෙ මගෙ පය
දෙවි රූප  දැක නැගිට්ට වාර අනන්තයි සුබ වෙන්න කියලා හෙට
ආපස්සට පෙරලන්න පිටු නෑ මං කැමතී
ගොඩක් උන් දාල ගියා මැදදී
සමහර පේලි ලිව්වෙ සමවැදී
සිංදු විතරයි දැක්කෙ කරන්න සල්ලි තිබ්බෙ නෑ loss broo

මම ගියා කටුක පාරක
විඳලා නෑ තව ජීවිතේ මීරස
මං මාව ම දැක්කා
ඒ මොහොතෙ වැටුනෙ සතුටු කඳුලුයි
අන්තිමේදි වින්ඳා දැක්කා ජීවිතෙ ඇත්ත මං
දිනන්නෙ නැතුව නෑ මගෙ ආත් මෙ සැනසෙන්නෙ නම්
7 ماه پیش در تاریخ 1402/12/13 منتشر شده است.
2,423 بـار بازدید شده
... بیشتر