Heenayakda Me (හීනයක්ද මේ) - Slow + Reverb @supunzstudio

Supun Z0's
Supun Z0's
46.3 هزار بار بازدید - 11 ماه پیش - About :- 🎵 Dive into
About :- 🎵 Dive into the soothing sounds of "Heenayakda Me (හීනයක්ද මේ)" with a captivating Slow + Reverb twist. 🎶 Experience the enchanting vocals and mellow vibes in this unique rendition of a Sri Lankan classic. Discover a new dimension of music as we slow things down and add a touch of reverb to this timeless melody. 🌟 ©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement මේ වස්සාන සිහිනය පුරා පෙම් හොරෙක් රහසේ අඩි තියා මහා රෑ තිස්සේ හිරිහැර කලා මගේ උන්මාද පෙම් ඇහැරවා ඔබේ සෙවනට වෙලා දිවි තුරා ඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහේ වෑහුනේ ජීවිතයම පුදුමාකාරයි හීනයක් ද මේ පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ හැඟුම් කිතිකැවුනා නිස්කාරනේ මේ පිරිමි පපුවේ නුඹට මිස ලදුනේ නෑ පෙම උපන්නේ සංසාරයේ පෙරුම් පුරා ලං වෙලා ආත්මයෙන් හැඩ කලා උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සාදා හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහේ වෑහුනේ ජීවිතයම පුදුමාකාරයි හීනයක් ද මේ #HeenayakdaMe #SlowReverb #SriLankanMusic #MusicMagic #RelaxAndUnwind
11 ماه پیش در تاریخ 1402/07/20 منتشر شده است.
46,372 بـار بازدید شده
... بیشتر