University Housing in Netherlands | අපේ Student House එක

Land of Windmills
Land of Windmills
2.9 هزار بار بازدید - 9 ماه پیش - නෙදර්ලන්තයට එන්න අදහස් කරන් ඉන්න
නෙදර්ලන්තයට එන්න අදහස් කරන් ඉන්න හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි මෙහෙ accommodation කොහොමද කියන එක. අද අපි ගේන වීඩියෝවෙන් නෙදර්ලන්තයට එන්න ඉන්න ශිෂ්‍යයන්ට accommodation සම්බන්ධයෙන් තියෙන බොහොමයක් ගැටලු නිරාකරණය වෙයි කියලා අපි හිතනවා. ශිෂ්‍යයන්ට පමණක් නෙමෙයි නෙදර්ලන්තයට එන්න ඉන්න සහ අලුතින් ආපු හැමෝටමත් නෙදර්ලන්තයේ education system එකට අනුව ලැබෙන ප්‍රතිලාභ සහ නෙදර්ලන්තය උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට ලබා දෙන පහසුකම් හඳුනාගන්න හැකියාවක් ලැබේවි. නෙදර්ලන්තය කියන්නේ ශ්‍රී ලංකාවටත් වඩා ප්‍රමාණයෙන් කුඩා රටක්. එනමුත් කෘෂිකාර්මික අංශයෙන් ඉතා විශාල ආදායමක් උපයන ලෝකයේ දෙවන ස්ථානයට පත්වන්නේත් නෙදර්ලන්තයි. Acomadation සම්බන්ධයෙන් නෙදර්ලන්තයේදී සොයා ගැනීමෙහිලා අර්බුදයක් පවතිනවා. එම නිසාම accommodation වලට යන මාසික අය කිරීමත් තරමක් ඉහළයි. එසේ නමුත් ශිෂ්‍යයන්ට උපරිම පහසුකම් සැලසීමට නෙදර්ලන්ත රජය කටයුතු සූදානම් කරනවා. නමුත් ජනාකීර්ණ ප්‍රදේශවල ශිෂ්‍යයන්ටද මේ accommodation ප්‍රශ්නයට මුහුණ දීමට සිදු නොවෙනවා නොවේ. නෙදර්ලන්ත රජය විසින් ජාත්‍යන්තර සිසුන් සමග ජීවත්විය හැකි අංග සම්පූර්ණ නිවාස සපයනවා. බිත්ති කබඩ් අල්මාරි වැනි අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සමගින් සුවපහසුවට අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඔවුන් මේ නිවාස ලබාදීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මෙම නිවාස ලබා ගැනීමට නම් ඒ සඳහා ලියාපදිංචි වී සිටිය යුතුයි. ඔබ පැමිණීමට අපේක්ෂා කරන විශ්වවිද්‍යාලයෙන් මේ ගැන ඔබට අසා දැනුවත් විය හැකියි. Student housing ලබා ගැනීමෙහිලාද තරගකාරීත්වයක් පවතිනවා. නිවස පිහිටා ඇති ස්ථානය සහ නිවසේ පිහිටීම අනුව මාසිකව අය කරන මිල ගණන් වෙනස් විය හැකියි. විදුලි බිල, ඉන්ටර්නෙට් බිල සියල්ලන්ම එකතුකර මාසිකව අඩුමුදලක් අයකරන අතර නෙදර්ලන්ත රජය විසින් එම මුදලින් භාගයක් දීමනාවක් ලෙස ශිෂ්‍යයාට නැවත ගෙවීමක් කරනවා. ඔයාට Student House එකක් නොලැබුණොත් ඔයාට පුළුවන් විකල්ප ක්‍රම භාවිතා කරන්න. තවත් ශිෂ්‍යයෙක් හෝ කීපදෙනෙක් සමග එකතු වී එක් මාසික කුලී පදනම මත නිවසක් ලබාගෙන එම කුලියෙන් භාගයක් දීමනාවක් ලෙසද ඔබට නෙදර්ලන්ත රජයෙන් ලබාගත හැකියි. මෙය කදිම විකල්පයක්. ඒ වගේම පුද්ගලික නිවාස වල කාමර කුලී පදනම මත ලබා ගැනීමටද ඔබට හැකියාවක් තියෙනවා. මේ වීඩියෝවෙන් ඔයාලට පුළුවන් අපේ University එකෙන් අපිට ලැබුණු Student house එක බලාගන්න. https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U The fee of university student House https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U Car park https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U Student housing buildings https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U Trash cans https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U University artwork https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U Basketball Code https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U front of house https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U bicycle yard https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U washing machine room https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U post boxes https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U Our home https://www.seevid.ir/fa/w/FnA5OfuUu6U about accommodation Crossing Boarders අපේ Facebook Gruop එකත් එක්කත් සම්බන්ධ වෙන්න. https://www.facebook.com/groups/2038513009832666/ තවත් වැදගත් අපේ Videos පහල ලින්ක්ස් වලින් බලන්න. නෙදර්ලන්තයට එන්නේ කොහොමද?Part 1නෙදර්ලන්තයට එන ලේසිම පාර https://www.seevid.ir/fa/w/Np-majFiTgc Nederland Student Visa සරලව https://www.seevid.ir/fa/w/E6fJwirzkOY How to add programs and University in Studielink? Studielink එකෙන් University apply කරන විදිහ සරලව https://www.seevid.ir/fa/w/jFxWpbmTUj0 Student Visa වලට Documents Upload කරමු | How to upload Documents for student visa https://www.seevid.ir/fa/w/mtW7hYnojOM Teaching වලට Dubai හොඳද? Do you want to become a Teacher in UAE? https://www.seevid.ir/fa/w/5_e4OQ-Ay70 නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් Part 1 | "Never trust the SUN"🌞🌦️🌤️🌄 https://www.seevid.ir/fa/w/6ezAaCh8-P8 නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් part 2 | For Skill Migrants and Students https://www.seevid.ir/fa/w/OZpohmsU-ag Capri Island tour in Napoli | ඉතාලි මුහුදෙන් ඇහුන පාරු කවිය https://www.seevid.ir/fa/w/FqAQ8uBS0VA අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍| මිල ගණන් රුපියල් වලින් | Lidl shopping in the Netherlands https://www.seevid.ir/fa/w/7gtvElleSHs අපි ජර්මනියට පැන්නා!!! | Germany Border Crossing🇩🇪 https://www.seevid.ir/fa/w/R3H-iS-AUKg නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card එක https://www.seevid.ir/fa/w/t6ptD02s4bw City Boat tour in Summer | නගරෙ වටේ https://www.seevid.ir/fa/w/BuVBpgbJjCQ Student වීසා වලට Motivation letter එක හරියටම ලියන විදිහ සිංහලෙන් https://www.seevid.ir/fa/w/XXbQSZ2kapE #studenthousinginthenetherlands#accomodationinthenetherlands#universityhousinginnetherlands#
9 ماه پیش در تاریخ 1402/10/02 منتشر شده است.
2,941 بـار بازدید شده
... بیشتر