කොහොමද බුද්ධිමත් මිනිස්සු ජීවිතයේ වැරදි තීරණ නොගෙන ඉන්නේ : සාරධර්ම ත්‍රිකෝණය ඇසුරෙන්(Moral Triangle)

Science With Ruchira
Science With Ruchira
279.4 هزار بار بازدید - پارسال - මේ වීඩියෝ එකෙන් මම කතා
මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ජීවිතයේ අපිට මුහුණදෙන ප්‍රශ්න වලදී සෑම විටම නිවැරදි තීරණය ගන්නේ කියන කරුණ.  මෙයට මූලික වෙන සංකල්පය තමයි සාරධර්ම ත්‍රිකෝණය. මෙය ඉගනගැනීම තුලින් ඔබට ජීවිතයේ ප්‍රශ්න වලට වඩා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවි.
پارسال در تاریخ 1402/02/04 منتشر شده است.
279,427 بـار بازدید شده
... بیشتر