Dasun Madushan - (රෑ පුරා හීනයේ) Raa Pura Heenaye ft Lahiru De Costa | Official Video

Dasun Madushan
Dasun Madushan
77.4 هزار بار بازدید - 4 سال پیش - 🎵 "RAA PURA HEENAYE" Stream
🎵 "RAA PURA HEENAYE" Stream / Download
☑️ Apple Music :AppleMusic: raa-pura-heenaye-feat-lahiru-de-costa-single
☑️ Spotify : https://open.spotify.com/track/76Fo14...

Follow Dasun Madushan on
☑️ FaceBook : Facebook: dasunmadushanofficial
☑️ Instagram : Instagram: dasunmadushan__official
☑️ Mail : [email protected]

Dasun Madushan - (රෑ පුරා හීනයේ) Raa Pura Heenaye
Melody - Dasun Madushan
Music - Lahiru De Costa
Lyrics - Kasun Wickramasinghe
Guitar Riffs - Buddhika Perera
Rhythm & Lead Guitars - Prakash Ranasinghe
Mixed & Mastered by Lahiru De Costa @LAV Studio

Video Director - Hasitha Jayasanka
Video Edited by Hasitha Jayasanka
Shot by Pushpitha Nirmal

Hair by Asanka Weerasekara (Aweera Hair & Beauty)
.........................................................................................................................

රෑ පුරා හීනයේ මා මැවූ මාලිගාව රැජිනකට ලියා
නෑ සිනා ඈ නිසා මා ගෙවූ ජීවිතේද රැගෙන ගිය නිසා

කිමිදී යතාර්ථයේ නදියෙ
නටඹුන් වූ පෙම්කතා දුටුවා
සිරවූ සිතුවිල්ලකින් නොතැවි
මනසින් ඒ රුව පවා බොඳ කලා

හිතට වදිනා ඇගෙ හඬින් එක පෙලට ඇහෙනා
වදනකින් දෝ රැවටුනේ
රැයම කලඹා සුවහසක් සුරලෝක පෙනෙනා
මත් වෙමින් තහනම් සුවේ

කිමිදී යතාර්ථයේ නදියෙ
නටඹුන් වූ පෙම්කතා දුටුවා
සිරවූ සිතුවිල්ලකින් නොතැවි
මනසින් ඒ රුව පවා බොඳ කලා

රෑ පුරා හීනයේ මා මැවූ මාලිගාව රැජිනකට ලියා
නෑ සිනා ඈ නිසා මා ගෙවූ ජීවිතේද රැගෙන ගිය නිසා

කිමිදී යතාර්ථයේ නදියෙ
නටඹුන් වූ පෙම්කතා දුටුවා
සිරවූ සිතුවිල්ලකින් නොතැවි
මනසින් ඒ රුව පවා බොඳ කලා
4 سال پیش در تاریخ 1399/09/28 منتشر شده است.
77,420 بـار بازدید شده
... بیشتر