එකවරක් ඇසුවොත් තව වරක් අසන දුර්ලභ දේශනාව||@rajagiriyeariyagnanathero-389

Kosala Weerathunga
Kosala Weerathunga
14 هزار بار بازدید - 3 سال پیش - * සංසාර බිය දකින්නේ කොහොමද
* සංසාර බිය දකින්නේ කොහොමද * නිවන අරමුණු කරගෙන පිං කලොත් සසරට වැටුනත් ඒ පින ලැබෙනවා ඒකට අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕන නෑ. * ප්‍රේත ලෝකයේ නිරයේ ඇති දුක වේදනාව. * මැරුණු පෙම්වතා ලගට යන්න සියදිවි හානී කරගත් දියණියගේ සංසාර ගමන. * බුදු දහමේ නැති අන්තර්භවයක් කියන්නේ මොකටද? * තම කුසේ පිලිසිඳුන දරුවා බඩ මිරිකා නැතිකිරීමේ කර්මය. * අපි තුලයි ජූරිය තිබෙන්නේ ලෝකෙට පේන්න මොනවා කලත් වැඩක් නෑ . *සුදු ඇදුම් ඇදන් දොරකඩට එනවා දුටු පියා උපත ලැබූ තැන. * දවස ගානේ මේ සතර අපායේ දුක දකින්න ඕන. * බුදුන් වහන්සේ ධර්මය දේශනා කරනකොට 1000ක් ආවොත් 700ක් මාර්ගඵල ලැබුවා. *මහා කරුණාවෙන් අපි දිහා බලන්න කවුරුත් දැන් නෑ. *හැම තැනින්ම අපිට දුකටයි පාර පෙන්වන්නේ. *ජත්ථ තරුණයාට හිමි වූ බුදුන් වහන්සේගේ මහා කරුණාව. * බුදුන් වහන්සේ අපි වෙනුවෙන් විදි වේදනාවන් සිහි කරන්න * ක්‍රිස්තුස් වහන්සේ අදටත් භවයේ සිටින තැන. * අචල ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ පූජාව තියන එක නෙවේ. * ධර්මය විශ්වාසෙන් සිටින කෙනා අපලයට බොධියේ පඬුරු ගැටගහන් නෑ. * ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙතක් ගන්නවා...ගැටෙන් නෑ...කර්මඵලයක් බව දන්නවා. * කාසායකණ්ඨකටත් දන් දෙන්න කීවා නම් ගමේ පන්සලේ හාමුදුරුවෝන්ගේ වැරදි හොයන්න එපා ඒවා අපිට නවත්තන්න බෑ. * හාමුදුරුවෝ සංකේතයක් කරගෙන මහ මුගලන් සාරිපුත්ත හාමුදුරුවෝ අරමුණු කරගෙන දන් දෙන්න. * කාශ්‍යප මහ රහතන් වහන්සේ වූ පිපලීගේ ශ්‍රද්ධාව. * ආර්‍යකාන්ත ශීලයේ ආනිසංස දන්න කෙනා ආත්මගරුත්වය ගැන හිතන් නෑ ශීලය රකිනවා. * බුදුන් වහන්සේ පෙන් වූ සිල් ගන්න සතර ආකාරයක් තිබෙනවා. අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි ----------------------------------------------------------------------- මෙම උත්තම දේශනාව දේශනා කරන දේශකයානන් වහන්සේටත් මෙම ධර්ම දානය බෙදා හරින මා හටත්, මෙම දේශනාව ශ්‍රවණය කරන ඔබටත්, මෙහි මුල් වීඩියෝව නිකුත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ සංවිධානයේ නිළධාරි මඩුල්ලටත් මෙම "ධර්ම දානමය පින" අනුමෝදන් වේවා !!! To the preachers who preach this great sermon and to me who distribute this Dhamma alms, to you who listen to this sermon and May the officials of the organization receive this Dhamma alms along thehttps://www.seevid.ir/fa/result?ytch=UCpDut3Dcy8W2P-m2ugufwdg who released the original video here !!! කෝසල වීරතුංග https://www.seevid.ir/fa/result?ytch=UCsQk6hyWHimXyiWbyWV26fA --------------------------------------------------------------------- Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon... https://www.seevid.ir/fa/result?ytch=UCsQk6hyWHimXyiWbyWV26fA --------------------------------------------------------------------- Donate To Us AND "Collect Merits" : https://www.paypal.com/donate?hosted_button_id=3DR5WGUSJ8G3C --------------------------------------------------------------------- Contact :- Kosala Weerathunga +94772935424 ( Voice ) +94772919004 ( WhatsApp, Imo, Viber, Telegram ) +94719919004 ( Voice ) ------------------------------------------------------------------ #Maha#Rahathun#Wedi#Maga#Osse#Bana#Kosala#Weerathunga#Darma#Deshana#Pirith#Rajagiriye#Ariyagnana#Thero#Himi
3 سال پیش در تاریخ 1400/10/27 منتشر شده است.
14,053 بـار بازدید شده
... بیشتر