end nonstop DELIGHTED | without voice | karaoke | lyrics | #swaramusickaroke

swara music
swara music
5.1 هزار بار بازدید - 2 سال پیش - end nonstop DELIGHTED | without
end nonstop DELIGHTED | without voice | karaoke | lyrics |
                                  LYRICS
ලxකර ගත්තම මගෙ පුරුදු ගිටාරේ
ඇත්තට මතක් වෙනවා සුපුරුදු රාගේ
එතකොට ඇතිවෙනවනෙ සතුට මගේ හිතේ
අත් දෙක ඉබේ සොයයි සොයමින් තාලේ

එක දෙක දෙක තුන වෙලා හතර පහ වෙලා
රට වට කර ඇදෙනවා බයිලා ගල ගලා
ගත්තම මගෙ ආදර ගිටාරෙ වයලා
කියනවා ලස්සන මල් ගැස්සෙන බයිලා

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා
ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

නටන්න මුලු රටටම කියන්න බයිලා
මම පටන් ගත්ත හොද හොද පදවැල් අමුනාලා
රබන් ඩෝල බැන්ජො එකොර්ඩියන් වයාලා
නටමු නටමු අපි ඔක්කොම කිය කිය බයිලා

එක දෙක දෙක තුන වෙලා හතර පහ වෙලා
රට වට කර ඇදෙනවා බයිලා ගල ගලා
ගත්තම මගෙ ආදර ගිටාරෙ වයලා
කියනවා ලස්සන මල් ගැස්සෙන බයිලා

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා
ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

                               2
තමන් විෂය දන්නෙ නෑ කල දේ තේරෙන්නෑ
විවේචනය කරලා දානවා
වැඩේ කෙරු කෙන කැපිලා
කපපු කෙනා හිට් වෙලා
අති පන්ඩිත ලෙස වැජඹෙනවා

තමන් විෂය දන්නෙ නෑ කල දේ තේරෙන්නෑ
විවේචනය කරලා දානවා
වැඩේ කෙරු කෙන කැපිලා
කපපු කෙනා හිට් වෙලා
අති පන්ඩිත ලෙස වැජඹෙනවා

ලෝකෙ වැරදි හොයනවා හරිදේ හොයා ගන්නවා
ඒත් වැරද හරිය කරලා දානවා
ලොවට බණම කියනවා ආගම පෙරට දානවා
වතුර යටින් ගිණි ගෙනියනවා

ලෝකෙ වැරදි හොයනවා හරිදේ හොයා ගන්නවා
ඒත් වැරද හරිය කරලා දානවා
ලොවට බණම කියනවා ආගම පෙරට දානවා
වතුර යටින් ගිණි ගෙනියනවා

                        3
උපන් රටෙන් අඟලක් නැත මගෙයි කියන්න
මම අසරණයෙක් අතරමං වුණ
ඔය ඉර හඳ දෙකටත් බැරි විය අඳුර නසන්න
මම තරුවක් අද අහසෙ පාවෙන
ඔය ඉර හඳ දෙකටත් බැරි විය අඳුර නසන්න
මම තරුවක් අද අහසෙ පාවෙන

මාගේ පැලෙ අඳුර නසන්න
සිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවසේ අඳුර එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

මාගේ පැලෙ අඳුර නසන්න
සිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවසේ අඳුර එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

                      4
ලිස්‍ස වැටුන මෙමං කරැවලේ
හැපුනා මගෙ ඔලුව කලුගලේ
උස්‍ස ගොසින්‍ මාව එවේලේ
අනේ දැම්‍ම නේද ඉස්‍පිරිතාලේ

නෝනා මගෙ නර්ස්‍ නෝනා
ඔබව සිහි වෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස්‍ නෝනා
ඔබයි රජ කුමරිය ඉස්‍පිරිතාලේ

නෝනා මගෙ නර්ස්‍ නෝනා
ඔබව සිහි වෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස්‍ නෝනා
ඔබයි රජ කුමරිය ඉස්‍පිරිතාලේ

             5
බොරු වලේ දමලා කරට උඩින් පැනලා දුවන්නේ
සොමි සටන් කියලා පස්සෙ ඇවිත් ගොඩට අදින්නේ
අද පුටුව තියෙනවා හෙට කඩුව ගහනවා
මේ වගේ යාලුවෝ පණ දෙන්න හදන්නේ

පාටි දානවා බෝතල් සුද්ද කරනවා
කියන කතා අපට හොරෙන් ටේප් කරනවා
දෙන්නව කොටවන්නේ කැත විදියට හිනැහෙන්නේ
මේ වගේ යාලුවො පණ දෙන්න හදන්නේ

ලස්සන නxගිලා දැක්කම සමහරු
අය්යගේ අඹ යහලුවා වෙනවා
ට්‍රයි කරලා නxගිව බැදලා දෑවැදි ඉල්ලා පොරකනවා

වැඩියෙන් ඉන්නේ බඩට ගසන්නෝ
කලු සුදු දෙක අපි හදුනනවා
අද මිතුරා හෙට වෙයි හතුරා
අය්යෝ මිතුදම පෙරෙලෙනවා

මිතුරො මිතුරො ජොලි කරනා මිතුරො
මිතුරො මිතුරො බෙලි කපනා මිතුරො
මිතුරො මිතුරො ජොලි කරනා මිතුරො
මිතුරො මිතුරො බෙලි කපනා මිතුරො

                       6
වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට, ජාතිය, ආගම
කුල, ගොත ගැන හොයන්නෙපා

සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලස්සන ලොව හෙට අප සැමට  උදා වේවා


ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය  පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
contact info...
[email protected]
        if you like my channel
like
comment
share
subcribes
my social media flatform
Facebook: swara.musictrack
sinhala karaoke,
sinhala karaoke songs,
sinhala karaoke songs without voice chandralekha,
sinhala karaoke songs without voice shashika nisansala,
sinhala karaoke chamara ranawaka,
sinhala karaoke hindi song,
sinhala karaoke nonstop songs without voice,
sinhala karaoke songs without voice kumarasiri pathirana,
sinhala karaoke priya,
sinhala karaoke baila,
sinhala karaoke baila wendesiya,
sinhala karaoke bo maluwe,
sinhala karaoke bathiya and santhush,
sinhala karaoke budu guna gee,
sinhala karaoke bns,
sinhala karaoke bindu bindu,
sinhala karaoke bari bara,
sinhala karaoke chamara weerasinghe,
sinhala karaoke cover,
sinhala karaoke clarence,
sinhala karaoke city,
sinhala karaoke couple songs,
sinhala karaoke chandralekha,
sinhala karaoke ct fernando,
sinhala karaoke duet songs without voice,
sinhala karaoke damith asanka,
sinhala karaoke dance,
sinhala karaoke duet,
sinhala karaoke dj,
sinhala karaoke duet songs,
sinhala karaoke diviyama wage,
sinhala karaoke dethun wathawak,
sinhala karaoke eka yaye,
sinhala karaoke english lyrics,
sinhala karaoke etha epita,
sinhala karaoke songs edward jayakody,
end nonstop sinhala karaoke,
sinhala songs karaoke with english lyrics,
english song karaoke sinhala,
easy sinhala karaoke songs,
sinhala karaoke gunadasa kapuge,
sinhala karaoke gindara pitawennata,
sinhala karaoke girl,
sinhala karaoke geet,
sinhala karaoke ganga addara,
sinhala karaoke gaya geethayan,
lama geetha sinhala karaoke,
bathi gee sinhala karaoke,
sinhala karaoke hub,
2 سال پیش در تاریخ 1401/10/09 منتشر شده است.
5,147 بـار بازدید شده
... بیشتر