Mai Mal (මැයි මල්) Visal Adare | Yasas Medagedara | Cover - Thanuka Lakshan

Thanu_Music
Thanu_Music
213 بار بازدید - 3 ماه پیش - Mai Mal (මැයි මල්) -
Mai Mal (මැයි මල්) - Visal Adare Movie | Yasas Medagedara | Sachin, Rashiprabha, Nimesh, Dinakshie 🎧 Headphones Highly Recommended 🎧 🔔 Subscribe & Turn on the bell to be the first to listen to new music ! :) !! All Credits Go To Original Artists !! Original Artiste - Yasas Medagedara Cover Artiste - Thanuka Lakshan Lyrics - Shehan Galahitiyawa Music - Yasas Medagedara Melody - Yasas Medagedara Violin - Amith G Keys - Yasas Medagedara, Pahan Sandeepa Guitars - Dihan Kularatne Mixed And Mastered - Yasas Medagedara @ Midhouse Studios Original Song -    • Mai Mal (මැයි මල්) - Visal Adare Movi...   Lyrics: වැටහේද මාගේ මේ ආදරේ හිමිවේද වාගේ මහ සාගරේ සිත පාවේ නුඹෙ නේත්‍රා නිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේ මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ මනසේ මා සඳ රුව යාත්‍රා මැයි මල් පවා ඇයිදැයි අසා තුරු සැලුනි පිනි මල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා හදපතුලේ තැන්පත් වෙලා ලං වෙන්න ආවේ පපුවට දැනීලා මම දන්නෙ නෑනේ ඇයි ඒ කියා නවතින්න ඕනේ හුස්මේ වෙලීලා කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා නුඹ ළඟ තනිවෙන්න ඕනා මගෙ වචනයද පවසන්න ඕනා කොහොමද පවසන්නෙ ආශා නු⁣ඹෙ සුසුමක් පවා සුවඳ ගේනා තව ඉවසන්න නෑ සිතට සීමා සැබෑ වෙයිද නෑ දන්නෙ මා පතන ආදරයේ සේයා... #visaladare #විසල්ආදරේ #මැයිමල් #DinakshiePriyasad #rashiprabhasandeepani #sachinliyanage #nimeshweeranga ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately ([email protected]
3 ماه پیش در تاریخ 1403/03/20 منتشر شده است.
213 بـار بازدید شده
... بیشتر