ඔබත් ඔබගේ හිත පරිස්සම් කර ගන්න. වැනසෙන්න දෙන්න එපා | hasalaka seelawimala himi bana | 2024

Yahamaga Tv - යහමග
Yahamaga Tv - යහමග
40.8 هزار بار بازدید - 2 ماه پیش - දූරං ගමං ඒක චරං අසරීරං
දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා මේ සිතට බොහෝම දුර ගමන් තියෙනවා.හැබැයි නිතරම තනියම යන්නේ.හිතට ඇගක් නෑ.නමුත් මේ හිත වාසය කරන්නෙ ශරීරය නැමති ගුහාවෙ.යම් කෙනෙක් එබඳු සිත දමනය කරගත්තොත්,අන්න ඒ උදවියට මේ මාර බන්ධනයෙන් නිදහස් වෙන්නට පුළුවන්. අපගේ සිත පිළිබද වටිනා දහම් දේශනාව ඔබත් ශ්‍රවණය කරන්න. #yahamagatv #hasalakaseelawimalathero
2 ماه پیش در تاریخ 1403/05/06 منتشر شده است.
40,833 بـار بازدید شده
... بیشتر