Adaraya Behethak (ආදරය බෙහෙතක් ) | Viraj Perera | Official Lyrical Video 2020

Evoke Music
Evoke Music
180.3 هزار بار بازدید - 4 سال پیش - Presenting the
Presenting the #lyrical video of the Romantic track "Adaraya Behethak" sung by Viraj Perera.

Dial Now...
For Download " Adaraya Behethak " song as your RingIn Tone..
☎Dialog -   875284326
☎Mobitel -  74738224
☎Hutch - For 078 : 369414938 / For 072 :   3547372481
☎Airtel -  8880085448

♪ Full Song Available on ♪
🎧 Apple Music - http://bit.ly/AdarayaBehethak-AppleMusic
🎧 iTunes Store - http://bit.ly/AdarayaBehethak-iTunes
🎧 Spotify - http://bit.ly/AdarayaBehethak-Spotify
🎧 Deezer - http://bit.ly/AdarayaBehethak-Deezer
🎧 Amazon Music (Download) - http://bit.ly/AdarayaBehethak-AmazonM...

▶Song - #AdarayaBehethak
▶Artist - #VirajPerera
▶Lyrics - Lasitha Jayaneththi Arachchige
▶Music & Melody - DilShan L Silva

සංසාරේ සන්තෝෂේ ලැබුනොත් රහයි
විශ්වාසය පළමු තැන නේද වටිනා
සත්තයි මේ ලෝකේ සම්මානේ මට නුඹ තමයි
ආදරේ ශක්තියයි සිහින දිනනා
සතුටු ජීවිතය කෝ කොයිද එළවා
සිතට ගෙන ආවේ මේ වේදනා

ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ

ඔය මුහුණේ සිනහාවේ ආශාවට ළං වී මා
විදපු රස විෂ වෙලා
දැන් ඔබගේ හැසිරීමෙන් කිසිවක් නොවුණා සේ මා
අද මාගේ ඉවසීම පුදුමාකාරයි මටම

ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ

ගිය කාලේ දෙන්නාගේ කවදාවත් එන්නේ නෑ
පපුව ගිනිගන්නවා
අපි ළං වූවා සේම වෙන්වෙන්නට සිදුවීම
මේ ජිවිතයේ උරුම අතිඅමිහිරි සිදුවීම

ආදරය බෙහෙතක්
ආදරය බෙහෙතක්
ආදරය බෙහෙතක්
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ

ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ


▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: http://goo.gl/MQ9Sbs
👉Like us on Facebook : http://goo.gl/whkyn4
👉Follow us on Instagram: http://bit.ly/EvokeOfficial
4 سال پیش در تاریخ 1398/12/20 منتشر شده است.
180,344 بـار بازدید شده
... بیشتر