ඒක සම්පූර්ණයෙන්ම වැරදියි

Sajeev Rajaputhra
Sajeev Rajaputhra
126.6 هزار بار بازدید - 8 ماه پیش - දැන් කාලෙ තරුණ ළමයින් අතරේ
දැන් කාලෙ තරුණ ළමයින් අතරේ මට ඇහිලා තියෙනවා 50/50 කියලා, සම අයිතිය කියලා, හැමදේම ඉරක් ගහලා, ඔයාගේ කොටස.. මගේ කොටස කියලා බෙදාගන්න හදනවා.. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. තමන්ගේ කොටසත් කරලා, පුළුවන් තරමක් අනිත් කෙනාගෙ කොටසටත් අත දෙන්න උත්සාහ කරන්න.. අනිත් කෙනාත් ඒකෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නේ නැතුව, ඒ විදිහටම කරන්න බලන්න.. එහෙම කරොත් ස්වභාවයෙන්ම දෙන්නගෙ කොටස් දෙක බෙදිලා, බැඳීමත් ඇතිවෙලා, ආදරේත් වැඩිවෙලා, ඒක naturally හැදෙයි.. නමුත් බලෙන් ඉරි ගහලා හදන්න ගියොත්, ඔය සියලු දේ නැතිවෙන අවස්ථාව වැඩියි
#sajeevrajaputhra #podcast
8 ماه پیش در تاریخ 1402/09/06 منتشر شده است.
126,625 بـار بازدید شده
... بیشتر