studying📚 + cooking🥗🥘 | මගේ ජීවිතයෙන් දවසක් ☀️📖👚🍳

with Hirushie
with Hirushie
115.9 هزار بار بازدید - پارسال - #sinhala
#sinhala #srilanka #dailyvlog #studyvlog

hello besties! කොහොමද ඔයාලට?😊🩷ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. මගේ ජීවිතෙන් තවත් ලස්සනදවසක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. 🥰 vlog එක enjoy කරාද?🌸

video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත්අමතක කරන්න එපා. 💌

දවසින් දවස අපේ community එක grow වෙනවා.මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියිගොඩාක් ආදරෙයි❤️ ඉතින් ඊළග වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.💓✨

මම වීඩියෝ එකේ use කරන skincare products🧴

•CeraVe, AM Facial Moisturizing Lotion
•The Ordinary Niacinamide 10% + Zinc 1%
•CeraVe Acne Foaming Cream Cleanser
•LABELLO Lip Balm

🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓

📩for inquiries - [email protected]

🎧Music🎧
Music by Lofi Breno - Stimmy Dance - https://thmatc.co/?l=96DF807C
Music by sunkis - 4ever - https://thmatc.co/?l=41F6A935
Music by Damien Sebe - solace - https://thmatc.co/?l=C313956B
Music by Jaymar - Sunny - https://thmatc.co/?l=FEE80ADB
Music by myk - Reflections - https://thmatc.co/?l=F1177591
Lukrembo - Wine From semi-productive vlog: studying, watch...

#studywithme #adayinmylife #sinhalavlogs #studymotivation
پارسال در تاریخ 1402/02/31 منتشر شده است.
115,942 بـار بازدید شده
... بیشتر