දානයක් දීල පින් දෙනකං මේගොල්ලෝ කැරකි කැරකි ඉන්නවද?#koralayagamasaranathissathero #bana #darmadeshana

sri sadaham maga
sri sadaham maga
205.2 هزار بار بازدید - 11 ماه پیش - #koralayagamasaranathissathero
#koralayagamasaranathissathero #bana #darmadeshana #srisadahammaga
දානයන් අතර අග්‍ර දානය ධර්ම දානයයි.
මෙම වීඩියෝව නරඹා ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
මෙවැනි වටිනා දේශනා දිනපතා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
_____________________________________________________________________
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස! !! !!!
"සහස්සම්පි චෙ ගාථා
අනත්ථපද සංහිතා
එකං ගාථාපදං සෙය්‍යො
යං සුත්වා උපසම්පති"
______________________________
"අවැඩ සහිත ගායනා දහසකට වඩා
සැනසීමට හේතුවන එක් ගාථා පදයක් උතුම් වන්නේය"
___________________________________________________
                           උපුටා ගැනීම.
                                     ධම්මපද විවරණය.
_____________________________________________________
තෙරුවන් සරණයි!
11 ماه پیش در تاریخ 1402/06/31 منتشر شده است.
205,299 بـار بازدید شده
... بیشتر