Study Vlog 💗📑| 07 days challenge එකෙන් දවස් දෙකක් 🎯⏳| subscribers 1000 වුනු දවස 🥺❤ #studychallenge

Study Hub
Study Hub
3.4 هزار بار بازدید - 2 ماه پیش - Hello යාලුවො හැමෝමටම කොහොමද 💗videos
Hello යාලුවො හැමෝමටම කොහොමද 💗
videos upload කරන්න චුට්ටක් පරක්කුයි මම ...
මට මේ දවස් ටිකේම එක එක වැඩ 😩😩
Anyway මේ video එකේ challenge එකේ 06 වෙනි දවස වෙනුවට voice කරනකොට මගේ අතින් 05 වෙනි දවස කියලා කියවෙලා 🤭🤭
ඒකට sorry ඔයාලා පටලවගන්න එපා ඒක 🥰🥰

#studyroutine #12hoursstudychallenge #studychallenge #studyvlog
2 ماه پیش در تاریخ 1403/04/06 منتشر شده است.
3,427 بـار بازدید شده
... بیشتر