සිහින මාර්ගයෙන් ව්‍යාපාරිකයන්ගේ අදහස් සොරකම් කරන සුපිරි වැඩකාරයෝ ටික | Sinhala Movie Review

Cinema Charikawa
Cinema Charikawa
51.5 هزار بار بازدید - 12 ماه پیش - අද කතාවේ නම තමා inception.
අද කතාවේ නම තමා inception. ක්‍රිස්ටොප නොලන් විසින් නිර්මානය කරන ලද සිනමා ඉතිහාසයේ සුපිරිම ගනයේ නිර්මාණ්‍යක් තමයි මේක. කතාව ගැන කියනවනම් මේ කතාවේ ඉන්නවා මිනිස්සුන්ගේ සිහින වලට ඇතුල් වෙන්න පුලුවන් හැකියාවක් තියෙන කන්ඩායමක්. මෙයාල විසින් ප්‍රභල ව්‍යාපාරිකයෙක්ගේ මනසට නව අදහසක් දාන එක තමා මේ කතාවේ යන්නේ.

#sinhalamoviereviews  #movieexplainedinsinhala #cinemacharikawa

▶️Music: Power Music Factory
Channel URL: powermusicfactory

▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at [email protected] and we will address them promptly.
12 ماه پیش در تاریخ 1402/06/21 منتشر شده است.
51,552 بـار بازدید شده
... بیشتر