ඊයේ රැස්වීම් වල සෙනඟ වැඩි කාටද? සජබ (කලුතර) මාලිමාව (දඹුල්ල)

Neth TV
Neth TV
55.1 هزار بار بازدید - ماه قبل - ඊයේ රැස්වීම් වල සෙනඟ වැඩි
ඊයේ රැස්වීම් වල සෙනඟ වැඩි කාටද? සජබ (කලුතර) මාලිමාව (දඹුල්ල).    සමගි ජන බලවේගයේ රැස්වීම කලුතර මතුගමදීද, මාලිමාවේ රැස්වීම දඔුල්ලේදීද පවත්වන ලදි.
මෙම රැස්වීමි දෙකටම විශාල පිරිසක් සහභාගිවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් එක් පක්‍ෂයක රැස්වීමට වැඩි පිරිසක් සහභාගීවී ඇතිබව ඔබට නැරඹිය හැක
ماه قبل در تاریخ 1403/04/24 منتشر شده است.
55,185 بـار بازدید شده
... بیشتر