ඩිලූගේ සහ ඉෂිනිගේ සම්බන්ධය | DILU Beats & Ishini Wijesinghe | Music Pickle

Music Pickle
Music Pickle
67.6 هزار بار بازدید - 2 ماه پیش - Music pickle එකට ආදරය කරන
Music pickle එකට ආදරය කරන ඔයාලගේ වැඩි ඉල්ලීම නිසාම අපි මේ සැරෙත් program එකට එකතු කරගත්තේ  නෙත් මානෙම song එකට සම්බන්ධ dilu beats සහ ඉෂිනිවයි, එයාලට අදත් වෙනදා වගේම funny segment කිහිපයකටත් මුහුණ දෙන්න අවස්ථාව හම්බුණා, එ විතරක් නෙවෙයි ඔයාලා වෙනුවෙන් ලස්සන සිංදු කිහිපයකුත් කියන්න dilu සහ ඉෂිනි  අමතක කරේ නෑ. ඉතිං මේ වගේ ඔයාලා ආස කරන අයගේ විස්තර දැන ගන්න සිංදු අහන්න එකතු වෙන්න දිගටම music pickle program එකත් එක්ක.

Production Manager : Samith Roshan    
Producer : M. Supun Sudaraka
Direct of photography : Dammika Disanayaka
Camera Operators : Akila Heshan
Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision  : Dasun Prabhashwara
Editor | Colorist : Saduni Malshani
Guitarist : Jalesha undugodage
Special Thanks:
Dilini perera
Nisanka wehearduwa

Subscribe us : https://bit.ly/3hemfOs
Like us on Facebook : Facebook: MusicPickle

#MusicPickle #IdeaHell #IshiniWijesinghe #dilubeats #nethmanema
2 ماه پیش در تاریخ 1403/02/14 منتشر شده است.
67,685 بـار بازدید شده
... بیشتر