Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) - Shihan Mihiranga ft. Thilina Ruhunage (Official Lyric Video)

Voizy Music
Voizy Music
266.9 هزار بار بازدید - پارسال - Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) -
Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) - Shihan Mihiranga ft. Thilina Ruhunage (Official Lyric Video)

Listen/Download: https://link.airxone.co/ridawanajeewithe
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)

Make sure to subscribe to @Voizy Music, and turn on notifications to stay updated with all new uploads.
👉 http://bit.ly/SubscribeVoizyMusic 👈

Artist: Shihan Mihiranga
Music & Melody : ‪@ThilinaRuhunage‬  [ THILINA R ]
Lyrics: Rachitha Wakista
Recorded, Mix & Mastering | Thilina Ruhunage  Colombo, Sri Lanka        
Artwork: Jay Creations

Watch our Highlights: https://www.youtube.com/playlist?list...
Watch our Music Videos: Music Videos

Lyrics,

රිදවනා ජීවිතේ හංගන්න තියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ දෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින්
ලග රැදුනා

මේ තරම් කල් ජීවිතේ උන් පාලුවක් රැදිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියනා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින්
ලග රැදුනා

රිදවනා ජීවිතේ හංගන්න තියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ දෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

☛ Spotify           - https://spoti.fi/3mmpk4w
☛ Apple Music - https://apple.co/3mfKFN7
☛ YouTube        -  https://www.seevid.ir/c/ThilinaRuhun...  
☛ Facebook      - Facebook: ​
☛ Instagram     - Instagram: ​
☛ Website         - http://voizymusic.com/​
☛ TikTok            - https://vm.tiktok.com/ZSeNxtY67/

Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
#shihanmihiranga #ridawanajeewithe #voizymusic #thilinaruhunage #voizyuniverse #sinhalasongs​ #sinhalasindu​ #sinhalavideosongs
پارسال در تاریخ 1401/12/18 منتشر شده است.
266,934 بـار بازدید شده
... بیشتر