Antharaya Niwarana Piritha අන්තරාය නිවාරණ පිරිත #antharaya

452.5 هزار بار بازدید - 3 سال پیش - #pirith
#pirith #sethpirith #antharaya

Antharaya Niwarana Piritha

අන්තරාය නිවාරණ පිරිත

මෙම මහ බල ඇති ගාථා රත්නය ශ්‍රී ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම පටිරූප (රත්නත්‍රය ජීවමානව වැඩසිටින) දේශයන්හී භාවිතයට ගැනෙන්නෙකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට  ලක් වු මෙම ගාථා රත්නය භාවිත කිරිමෙන් මේ උතුම් දහම් දිවයින වසා පැතිරෙන විනාශකාරී මාරබලවේග දූරී භූත වේවා!

බුද්ධානං ජිවිතස්‍ස – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං – නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජ්ජරියානං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ – මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ



අන්තරාය නිවාරණ පිරිතේ සිංහල අනුවාදය

බුදුරජාණන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය,
බුදුරජාණන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය, බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජාණන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්භූත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ලන්ම දුරුවේවා. සියලු ලෝ වැසියන්ට ශාන්තිය උදාවෙවා!




#antarayaniwaranapiritha #antharayaniwaranapiritha #mahakalusinhalayo
#සෙත්පිරිත් #පිරිත්දේශනා
#antharaya #nivarana
#piritha #සිංහලෙන්පිරිත්
#grahadoshanivarana
#kujadoshanivarana
3 سال پیش در تاریخ 1400/09/23 منتشر شده است.
452,544 بـار بازدید شده
... بیشتر