Document එකක් හදන්නේ මෙහෙමයි | Word Sinhala Tutorials - 3

SimplifyX
SimplifyX
71.7 هزار بار بازدید - 4 سال پیش - #word
#word #dropcap #tutorials

Microsoft Word පාවිච්චි කරල අංගසම්පූර්ණ Document එකක් හදාගන්න විදිය අපි මේ Tutorial එකෙන් ඔයාලට කියල දෙනව.



අපේ Word Sinhala Tutorials Playlist එක
MS Word ඉගෙනගමු | මුල සිට ඉතා සරලව | ...



Microsoft Excel Sinhala Tutorials
Excel Sinhala Tutorials - Beginner Level


අපේ AutoCAD Sinhala Tutorials Playlist එක
AutoCAD Sinhala Tutorials

AutoCAD Tips Playlist
AutoCAD Tips

AutoCAD Practical Tutorial Playlist
AutoCAD Practical Tutorials

Join our telegram group
https://t.me/joinchat/OBc3PRpGkvgbMT6...


මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment  කරන්න.
අපේ channel එකට  subscribe කරන්නත් අමතක කරන්න එපා

ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න  English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා...

If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback!

Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel!

අපේ Facebook Page එකට Like කරන්න
Facebook: simplifyX.net

LIKE our Facebook Page!
Facebook: simplifyX.net

අපේ website එක Visit කරන්න
https://simplifyx.net/

Visit our website :
https://simplifyx.net/
4 سال پیش در تاریخ 1399/06/17 منتشر شده است.
71,794 بـار بازدید شده
... بیشتر