Achintha Rusiru - Mandahasa Gena | මන්දහාස ගේන | (Official Music Video)

Achintha Rusiru
Achintha Rusiru
9.3 هزار بار بازدید - هفته قبل - Full Song Available On ♪
Full Song Available On
♪ Stream l Download : https://vyd.co/Mandahasagena
♪ Spotify : https://spoti.fi/45M0YXj
♪ Apple Music : https://apple.co/3L8MTJP

♪ Performed By Achintha Rusiru
♪ Lyrics By Amod Shaminda
♪ Guitars By Chanith Livera
♪ Music & Melody  By Achintha Rusiru ( AR Studio )
♪ Flute By Navod Tharushka
♪ Director By Achintha Rusiru
♪ Cinematography & D.O.P By Tharanga Rukshan
♪ Camera 2  Assist By Ashen Anurudhda
♪ Editor & Colouriest By JMD Prasad
♪ Cast By Achintha Rusiru , Hirumi Sansala , Supun Iroshan

♪ Powering By TR TUNES
♪ Chanel Network TR TUNES LIFE STUDIO

Dial Now … For Download "Mandahasa Gena" song as your RingIn Tone ..
☎ Hutch - 369318299
☎ Mobitel - 74764076
☎ Dialog - 87Soon
☎ Airtel - 8880128342

Song Lyrics :
මා දැවෙනා සිත ඔබ දකිමින් දෝ
දෙනෙතින් දකියී රෑ පුරා
කදුලු හැංගුණිදෝ හරි මග අසා
රගහල නම් තව නෑ නිමා

තාම ඔය රූපේ තද කර මේ පපුවේ
පෑරිලා ,,, යා විලා මාව හැර දමා

මන්ද හාස ගේන හීන මැව්ව
මාගේ ලෝකේ කුමරී  නේද
ඇයි ද මෙහෙම නොයන කාරණා

ලංව කීව මතක එක්ව තාම
වන්දී ගෙවනපිරිමි හිතට
තවම නැද්ද ආදරෙන් කතා....

විටක නුඹ හමුවේ ඉන්නම් මම
දුක නොලියා ඈතින් ඉද

පාලු ඝන අදුරේ සුසුමන් පාම්න්
ඉන්නම් මා තවරා කැල්මන්

තාම ඔය රූපේ තද කර මේ පපුවේ
පෑරිලා ,,, යා විලා මාව හැර දමා

මන්ද හාස ගේන...

හේතු නෑ ඇසුවේ මෙතුවක් මම
රැවටීමක් මට උරුම උන...

පටුන ලියැවෙන්නේ අපගේ මතකෙන්
තෝරා මා අතහැර දමමින්

තාම ඔය රූපේ තද කර මේ පපුවේ
පෑරිලා ,,, යා විලා මාව හැර දමා

මන්ද හාස ගේන....


#achintharusiru #mandahasagena

(C)2024 Achintha Rusiru
(P)2024 Achintha Rusiru
هفته قبل در تاریخ 1403/04/13 منتشر شده است.
9,314 بـار بازدید شده
... بیشتر