Al Hene Pal Rakiddi with lyrics | H R Jothipala | ඇල් හේනේ පැල් රකිද්දී | H R ජෝතිපාල

Lyrics LK
Lyrics LK
1.8 میلیون بار بازدید - 5 سال پیش - Al Hene Pal rakiidi with
Al Hene Pal rakiidi with lyrics | H R Jothipala | ඇල්  හේනේ පැල් රකිද්දී | H R ජෝතිපාල

ඇල් හේනේ පැල්  රකිද්දී
කුඹුරේ කරල්  කපද්දී
ඔබ කීව ගීතිකාවෝ මට  නෑ ප්‍රියේ ඇසෙන්නේ ...

ඇල් හේනේ පැල්  රකිද්දී
කුඹුරේ කරල්  කපද්දී
ඔබ කීව ගීතිකාවෝ මට  නෑ ප්‍රියේ ඇසෙන්නේ ...

මල් රේණු රේණු උරලා පැණි බොන්න ආව බබරා
වගේ හන්ගිලාම ඉදලා ඔබේ ගීත මිහිර විඳලා
මම ගියේ සුසුම් හෙලාලා ...

වන මල් නෙලා ගෙනල්ලා ඔබේ රූපේ වාගේ හදලා
මම ඒක ඉම්ඹ  තාලේ ඔබ නෑ දයාවී  දන්නේ  

පොඩි පරවියෙක් ඇවිල්ලා මගේ කන ලගින් ගිහිල්ලා
මොනවාද රහසේ කීවා උන් එව්වේ ඔබද මිහිරේ

මගේ දෝතෙ මල් පිපීලා හොඳ පාට පාට වීලා
තිබුනා එදා නිදද්දී තේරෙන්නේ දැන්නේ සිහිනේ
තේරෙන්නේ දැන්නේ සිහිනේ..

මම තනිව උන්න යාමේ - ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇය් - දැන් නම් අනේ ප්‍රමාදය්

හිත මාගේ දෙන්න කියාලා - මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමාවී - දැන් නම් පලක් නොවෙවී
දැන් නම් පලක් නොවෙවී ..

ඔබ ඉන්න පැත්තේ ඉඳලා එන සුළග මම සිබින්නම්
මේ ජීවිතේදී බැරිනම් මතු ජාතියෙදී  ලබන්නම්..
මේ වන් දුකක් නොවේවා ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාල බැන්ඳ ආලේ මතුදාත් ඔබ ලැබේවා  .....

#Alhenepalrakiddi    #HRJothipala   #LyricsLK
5 سال پیش در تاریخ 1398/08/24 منتشر شده است.
1,874,493 بـار بازدید شده
... بیشتر