Ishara Sandamnini's Diet Plan / Lost weight within a week / The best Diet Plan / ඉෂාරගේ Diet Plan එක

AyurWay
AyurWay
542.1 هزار بار بازدید - 3 سال پیش - බර අඩු කරගන්නවා කියන්නේ ලෙඩ
බර අඩු කරගන්නවා කියන්නේ ලෙඩ අඩු කරගන්නවා කියන එක. ඒත් ඒක පියවරෙන් පියවර ඉතා සීරුවෙන් කල යුතු දෙයක්. මෙම වීඩීයෝ එකෙන් මම බර  අඩු කර ගත් Diet Plan එක ඔයාලට මම කියලා දෙනවා. මේක ටීකක් දිග වීඩියෝ එකක්. ඒත් හරියට දැනගන්න නම් ඔයාලා සම්පූර්ණ වීඩියෝ එක බලන්නම ඕන.
ඒ වගේම මේ එකට ඕන කරන සමහර දේවල් අපි කලින් හදලා තියනවා. ඒ නිසා ඔබට ඒ වීඩියෝ වැඩි විස්තර සදහා නරඹන්න පුලුවන්. පහල තියෙන්නේ ඒ සදහා අවශ්‍ය වෙන ලින්ක් ටික.

ශරීරයේ විෂ ඉවත් කරන පානය
How to detox your body - ශරීරයේ ඇති ව...

බර අඩූ කරන උදෑසන කෑම එක
The Best and easy breakfast for weigh...

බර අඩූකරන චූර්ණය (කුඩු එක)
ඉක්මනින් ඇග අඩු කරගත්ත ඉෂාරාගේ රහස

බර අඩුකරන ගමන් කොලස්ට්‍රෝල් පාළනය කරන ගොරකා ගුලිය
කෙට්ටු වෙන ගමන් කොලස්ට්‍රෝල් අඩු කරන ...

බර අඩු කරන්න ග්‍රීන් ටී බොන්නේ මෙහෙමයි.
බර අඩු කරගන්න තේ බොන්නේ මෙහෙමයි. / Ho...

බර අඩු කොට ලෙඩ නැති කරන වදමල් පානය
බර අඩු කරන ගමන් ලෙඩ අඩු කරන රසවත් පාන...
ගෙදර කරන ව්‍යායාම

Workout with baby

බර අඩු කරන සුප් එක

හොදම සැෆ්රන් හදුනාගන්නේ මෙහෙමයි.
හොදම Saffron හදුනාගන්නේ මෙහෙමයි. Real...
3 سال پیش در تاریخ 1400/03/06 منتشر شده است.
542,109 بـار بازدید شده
... بیشتر