Roo Dhari - Dilki Uresha | Train Song - Iraj | Ran Van Mal Dam - Centigradez // BeatKarma Remix

BeatKarma
BeatKarma
135.4 هزار بار بازدید - 4 ماه پیش - All rights belong to the
All rights belong to the respective owners of the original songs.

Mixed by - Lahiru Bandara
Mastered by - Lahiru Bandara
Visual by - Pasindu De Silva
Media partner - Thilina Janith
Thumbnail edit - Thilina Janith  

Subscribe us for more.

___________________________________

Lyrics :

පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා

එක දවසක් මම මරදානේ සිට
යාපනෙ පැත්ත බල ආතල් එකෙ යනකොට
මාර වැඩක්නෙ අනෙ මටනම් උනේ
කෙල්ලෙක් නැග්ගනෙ මගෙ Train එකෙ
පොඩ්ඩක් ඇහුවා මම එයගෙ විස්තර
දැම්මනෙ එයා මට ලොකු නර්තන
අතෑරියෙත් නෑ මම මගෙ රඟ
දන්න දෙමළෙන් මම දුන්න මගෙ හද

රූ ධාරී වන බබරේ
මන කැලඹිලා

පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

වෙලාව නමයයි කොච්චියෙ නැග්ගා විතරයි
දැක්කා සුදු කෙල්ලෙක් එයාගෙ Figure එක නියමයි
සුවදයි... රෝස මලක් වාගේ
හිත හොරකම් කරා මාගේ
So I Go Ask Her නම්බර් එක දෙනවාද
Galleface පැත්තට යං එනවාද
සිංහල තේරෙනවාද නගේ
ඔයා මොකද Confuse වෙලා වගේ

මා හර්දේ ශෝබන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හී සැර යැව්වා
මකරන්දේ සාරය ගිල්වා
ආශාවේ මා සිත දල්වා
සේයාවන් ඔබගේ මං සෙව්ව්වා

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්රේමා මුලු රෑ මා
මත්වීලාදෝ මෝරා

Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don't wave 4 5's just to rock the show
You don't have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I'll score ma goals like Manchester United

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්රේමා මුලු රෑ මා
මත්වීලාදෝ මෝරා

රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

___________________________________

Original Songs :
Roo Dhari (රූ ධාරී) - Dilki Uresha ft Dilshan L Silva | SANSARINI Drama Song - (Roo Dhari (රූ ධාරී) - Dilki Uresha ft...)

The Train Song - Iraj, Shafraz ft Samitha Mudunkotuwa - (The Train Song - Shafraz ft Samitha M...)

Ran Van Mal Dam - Centigradz - (Ran Van Mal Dam - Centigradz)

___________________________________

Follow us on Instagram - Instagram: beat_karma

#roodhari #centigradz #beatkarma #remix #iraj #dilkiuresha
4 ماه پیش در تاریخ 1403/02/04 منتشر شده است.
135,484 بـار بازدید شده
... بیشتر